වනචර කිඹුලෙක් ඌනම්හා හා එහෙනං පුසී ගැන හිතල මම කිබුලට යන්න කියන්නන්...........![]()




වනචර කිඹුලෙක් ඌනම්හා හා එහෙනං පුසී ගැන හිතල මම කිබුලට යන්න කියන්නන්...........![]()




බෝතල් ගැන නම් කතා කරල වැඩක් නෑ මචං.........දැන් අවුරුදු 3ක් තිස්සේ දුක් විදිනව ගෙදර J&B එකකුයි red lable 2කුයි...!!!!!! අපි ඉතින් ඕවට නෑනේ එච්චර ම....!!!!!!!![]()








මේ ගගේ ඉන්නෙ මහ වල් කිඹුලො..කඩාගෙන යන්නමයි හදන්නෙ..ඊයෙ දිලුමගේ කඩන් ගියා..ඒකයි මම බයේ ඉන්නෙ..කාට කියන්නද එහෙම වුනොත්![]()


වනචර කිඹුලෙක් ඌනම්![]()



මම නෙමෙය් බොල......උබට පාන් ද????නෑ නෑ ඔයාම තමයි
හරිම නෝටි දිලුම් අයියේ ඔයානම්
ලැජ්ජානැද්ද ඇත්තට ආ.....?



ආයේ ගෙදර ගිහිල්ලත් නාන්න ඕනේ නම් මම මොකටද බන් ගගට එන්නේ නාන්න.......සිංහළයා;10223416 said:
එහෙනම් ගෙදර ලිඳෙන් ආයේ නාගෙන වර.උඹ දැන් හොඳට ගොම නාල ඇත්තේ
![]()



හිටු මම කුමාරයව අල්ල ගන්න..........කුමාරයෝ මම උබට කියන්නේ නෑ.........දිලුමෝ මේ ඇත්තද කියන්නේ...![]()




කිසි ප්රශ්නයක් නෑ එන්න........
![]()

900-3700 අතර ගානක්....!!!!මචන් දැන් දතක් permanent පුරවන්න කියක් ගන්නවද...![]()

ඔව් මම කිඹුලෙක් නෙවෙමි...කිඹුල් දෙයියෙක් මි....!!!!!දත් කිඹුලා කිඹුලෙක් නෙවෙයිද එතකොට ?![]()

දිලුමෝ මේ ඇත්තද කියන්නේ...![]()



ඇයි බං උඔට අනිත් එක තියෙනවනේ
ඕක කඩන් ගියාම මොකෝ![]()



මේ මොකක් ගැනද කියන්නෙ? මට ස්පෙයා වීල් නැතෝ..

ඇයි බං අනික් පැත්ත තියෙන්නේමේ මොකක් ගැනද කියන්නෙ? මට ස්පෙයා වීල් නැතෝ..





ටිකිරි නගා එහා ගමේ එකෙක් එක්ක පැනල ගියා බන්.........ටිකිරි නගා ගේ නංගි නම් ඉන්නවා දැන්..........ස්තුති
කවුද දැන් ගං තීරෙ ඉන්නෙ, සුනිමල් ලමයා, ටිකිරි නගා එහෙම නැතෙයි???????




ආයේ ගෙදර ගිහිල්ලත් නාන්න ඕනේ නම් මම මොකටද බන් ගගට එන්නේ නාන්න.......![]()










අනේ එහෙමවති කියපන් බංඋඹ එකක් දා ගෙන පොඩි එකෙක් හදනකං මං කියන්නං අපේ උංට උඹව exempt කරන්න කියලා....!!!![]()




