හෆොයි අලිය ඇවිත්.............දැං ඉතිං නාල හමාරයි.........
අර පොල් ලෙලි ටික දීපල්ලා මූට පිට අතුල්ල ගන්න.....!!!!!![]()





වල් කිඹුලෝ මගේ පිට අතුල්ල පන්කෝ 

හෆොයි අලිය ඇවිත්.............දැං ඉතිං නාල හමාරයි.........
අර පොල් ලෙලි ටික දීපල්ලා මූට පිට අතුල්ල ගන්න.....!!!!!![]()





වල් කිඹුලෝ මගේ පිට අතුල්ල පන්කෝ 

අම්මපා අයියේ ඔයා කියන බොරු ඇත්තටඅපි ඕවට නැතෝ..............!!!! අපිට ඒව තහනම් කරලෝ.......!!!!



මේ මේ උඔ ආවට කමක් නෑ හෙලුවෙන් නාන්න බෑ
මෙතන ගර්ල්ස්ලා ඉන්නවා
ඒකයි![]()








කිඹුලා පූසගේ පශ්චාත් ප්රදේශය අනුභව කර ඇත....
මෙන්න සාක්කි....
අපරාදෙ හොදට හිටිය පූසා....
(දැං පූස් සමනලයා )![]()









වල් කිඹුලෝ මගේ පිට අතුල්ල පන්කෝ
![]()
අම්මපා අයියේ ඔයා කියන බොරු ඇත්තට
අයියට තියෙන ගාය මං නොදන්නවද?
ඇයි අයියේ කෙල්ලක් කිඹුලියක් දැක්කම ඇඹරෙන්නේ?
ඔය බාවෙන් ටිකක් කපන්න ඕනි![]()








සමනල කුමාර කියන්නේ අයියටද අයියේ?උඹ දිලුම ගැන තමයි මේ කියන්නෙ..
![]()
අම්මපා අයියේ ඔයා කියන බොරු ඇත්තට
අයියට තියෙන ගාය මං නොදන්නවද?
ඇයි අයියේ කෙල්ලක් කිඹුලියක් දැක්කම ඇඹරෙන්නේ?
ඔය බාවෙන් ටිකක් කපන්න ඕනි![]()


මූ කොහොමද ඒක දන්නේ ?


අනේ අලි අයියේමූ කොහොමද ඒක දන්නේ ?
![]()


අනේ අලි අයියේ
එයා මටත් අනම්මනම් කරන්න ආවානේ කාලයක්
ඒකයි
නෝටි කිඹුල් පතයා![]()
පිට අතුල්ලන්න නම් සුනිමල් අයියට කියපං..... professional පිට කසන අතුල්ලන ඩයල් එකක් නේ....!!!


එයා බෑ කිවුවා එයා අතුල්ලන්නේ මහින්ද මාමගේ විතරලු.......





අනේ අලි අයියේ
එයා මටත් අනම්මනම් කරන්න ආවානේ කාලයක්
ඒකයි
නෝටි කිඹුල් පතයා![]()

යකෝ නාකි පූසා මට අයියලු.
... 

උඹට කිඹුලා අයියගෙන් අතමෙහෙවරක් වත් උනාද ?


අනේ අයියේ මංනම් අහිංසකයි
හරි සෙක්සි මං![]()



ඇයි මොකද ?![]()
na na api ahinsaka ekai ahuwe...