ගංතෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි ඕවට නැතෝ..............!!!! අපිට ඒව තහනම් කරලෝ.......!!!!
    අම්මපා අයියේ ඔයා කියන බොරු ඇත්තට
    අයියට තියෙන ගාය මං නොදන්නවද?
    ඇයි අයියේ කෙල්ලක් කිඹුලියක් දැක්කම ඇඹරෙන්නේ?
    ඔය බාවෙන් ටිකක් කපන්න ඕනි:yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::eek::eek::eek:වල් කිඹුලෝ මගේ පිට අතුල්ල පන්කෝ :P:P

    පිට අතුල්ලන්න නම් සුනිමල් අයියට කියපං..... professional පිට කසන අතුල්ලන ඩයල් එකක් නේ....!!!

    අම්මපා අයියේ ඔයා කියන බොරු ඇත්තට
    අයියට තියෙන ගාය මං නොදන්නවද?
    ඇයි අයියේ කෙල්ලක් කිඹුලියක් දැක්කම ඇඹරෙන්නේ?
    ඔය බාවෙන් ටිකක් කපන්න ඕනි:yes::yes::yes:

    උඹ කොහොමද මගේ ගාය ගැන දන්නේ.......උඹයි මායි අතරේ ඒව ගේ සම්බන්ධයක් තිබිල නෑනේ........!!!!උඹ වෙන කිඹුලෙක් එක්ක වත්.....!!!!!!:baffled::baffled::P:P:P

    (වරකෝ මගේ බාව කපන්න........උඹත් කොනක පාල වෙන්න ද හදන්නේ...????):growl::growl::growl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අම්මපා අයියේ ඔයා කියන බොරු ඇත්තට
    අයියට තියෙන ගාය මං නොදන්නවද?
    ඇයි අයියේ කෙල්ලක් කිඹුලියක් දැක්කම ඇඹරෙන්නේ?
    ඔය බාවෙන් ටිකක් කපන්න ඕනි:yes::yes::yes:


    :eek::eek::eek:මූ කොහොමද ඒක දන්නේ ?:eek::eek::eek:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පිට අතුල්ලන්න නම් සුනිමල් අයියට කියපං..... professional පිට කසන අතුල්ලන ඩයල් එකක් නේ....!!!
    :(:(:(එයා බෑ කිවුවා එයා අතුල්ලන්නේ මහින්ද මාමගේ විතරලු.......:sorry::sorry::sorry::(:(:(
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ අලි අයියේ
    එයා මටත් අනම්මනම් කරන්න ආවානේ කාලයක්
    ඒකයි
    නෝටි කිඹුල් පතයා:eek::eek:
    :shocked::frown:යකෝ නාකි පූසා මට අයියලු.:eek:... :eek::eek::eek:උඹට කිඹුලා අයියගෙන් අතමෙහෙවරක් වත් උනාද ?:eek::eek::eek: