ගංතෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලිවැට යටින් ගැසුවත් අවුලක් නැහැළු..........
    කවියක එලිවැටේ දැන් කිසි ගතියක් නැහැළු..........
    යටිං ගසන අයියලා හැම තැනකමළු..........
    ඉතිං මොටද කවියේ එලිවැට යාළු..........
    ඔයත් ඉතින් අලි වංසේ කවි දෙනවා
    ඔන්න ඉතින් මට පොඩ්ඩක් තද වෙනවා
    නොදා ඔය වගේ ජල්බරි ටෝක් මෙයා
    දෙන්නකෝ තේරෙන්න කාටත් සරල කරා
     
    Apr 19, 2011
    5,700
    210
    0

    අපි ඔක්කොම කවි වැඩ්ඩන් නොවන නිසා....
    මේ කවි කියන්නෙත් එළිවැට යටින් ගසා...
    ඇයි උඹ බය වෙලා සිංහල රටේ බොසා...
    බය සැක එපා කියුමට සිව් පද සරසා...
    :):)

    11.gif
    :):):):):):)

    කවි කියන්න හැදුවත් වචනයි නැත්තේ
    කවි කියන්න හැදුවත් වචනයි නැත්තේ
    කවි කියන්න හැදුවත් වචනයි නැත්තේ
    හත්තිලව්වේ මට මං ගැන තද වෙන්නේ...
    :growl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහළයා;10228651 said:
    11.gif
    :):):):):):)

    කවි කියන්න හැදුවත් වචනයි නැත්තේ
    කවි කියන්න හැදුවත් වචනයි නැත්තේ
    කවි කියන්න හැදුවත් වචනයි නැත්තේ
    හත්තිලව්වේ මට මං ගැන තද වෙන්නේ...
    :growl:
    මොකද මචන් නප්පියටම තද වීලා
    අනේ මට බයයි උඔ ගැන පොඩි මලයා
    හාට් ඇටෑක් ඇවිල්ලා බොට සුදු පැටියා
    මැරිලා වැටෙයි හිටපන් සංවර වීලා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තරුණ වුනත් කොණ්ඩය ඇත ගිලිහීලා....
    පුන් සද පරාදයි කිරණින් දිලීලා.......
    ජීන්යස් ගෙ තට්ටය දෙස බලපල්ලා.....
    තට්ටය පෑදුනේ නෝනා අත ගාලා........
    :lol::lol::lol:

    මුණ බලන් කියනවද ඔහොම කතා
    මේවා අසා මට වහ කන්න සිතා
    අම්මප තොට නොතේරුනිද මන්දා
    කොණ්ඩය අඩු වුනේ නම ජීනියස් හන්දා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මප අහන්නේ ඌගේ තට්ටයද?
    එය පෑදුනේ නෝනා අතගාලාද?
    මටත් හිතෙනවා කියලා පූසීට
    ආතල් එකේ හිස මගෙ පිරිමැදගන්න

    හදිසියෙන් ය මේ ප්‍රශ්නය මට ආවේ...
    ඒ නිසා ය ජීනෝ පිළිතුර ඇහුවේ....
    අතගාලා නෙවෙද තට්ටය මතු වූවේ....
    වෙන තැන් නොමැති දෝ නෝනා අත ගෑවේ....
    :shocked::shocked:
     
    • Like
    Reactions: Akila DJ
    Apr 19, 2011
    5,700
    210
    0
    මොකද මචන් නප්පියටම තද වීලා
    අනේ මට බයයි උඔ ගැන පොඩි මලයා
    හාට් ඇටෑක් ඇවිල්ලා බොට සුදු පැටියා
    මැරිලා වැටෙයි හිටපන් සංවර වීලා

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: :lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අම්මටසිරි මෙන්න සුදු වනචර කුකුලා
    මෙතනත් ඇවිත් කවි දෙන්නට අර අදිනා
    ආතල් මචන් සබයට අපි පිලිගන්නා
    මොනවා උනත් හිත හොද හුරතල් කොල්ලා

    ඔන්න ඔන්න මං එච්චර වනචරද.........
    අනේ අපොයි කිව්වඑකා හරි හොඳද........
    දැක්කේ උඹ මගේ හුරතලෙ විතරමද..........
    උණුසුම් පිලිගැනුම පිලිගත්තා හරිද........
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හදිසියෙන් ය මේ ප්‍රශ්නය මට ආවේ...
    ඒ නිසා ය ජීනෝ පිළිතුර ඇහුවේ....
    අතගාලා නෙවෙද තට්ටය මතු වූවේ....
    වෙන තැන් නොමැති දෝ නෝනා අත ගෑවේ....
    :shocked::shocked:

    අප හට තිබුන ලස්සන පාසල් සමය
    ඒ කාලේ අපි එල කොල්ලන්ය
    කැපී පෙනෙන්ට ජෙල් ගෑවෙමි ඔලුව පුරා
    මේ අද විඳින්නේ එහි ප්‍රතිපලම තමා :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඔන්න මං එච්චර වනචරද.........
    අනේ අපොයි කිව්වඑකා හරි හොඳද........
    දැක්කේ උඹ මගේ හුරතලෙ විතරමද..........
    උණුසුම් පිලිගැනුම පිලිගත්තා හරිද........

    පූසා හැම තැනම ඉව කරගෙන යනනේ....
    ඕකා යන පාරෙ පැණි බිදු බේරෙන්නේ.......
    හංසෝ ටිකක් යන විට මග බලපන්නේ.....
    නැතිනම් අපි තමා පැණියට ලෙස්සන්නේ.....
    :lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අම්මප අහන්නේ ඌගේ තට්ටයද?
    එය පෑදුනේ නෝනා අතගාලාද?
    මටත් හිතෙනවා කියලා පූසීට
    ආතල් එකේ හිස මගෙ පිරිමැදගන්න

    පිරිමැද්දට විතරක් බැහැ පෑදෙන්න......
    ඒ බව දැනගන්න පිරිමැදලම ඉන්න..........
    ඔච්චර මොකද දඟලන්නේ පීදෙන්න.........
    කල් තියෙනවා තව පොඩ්ඩක් ඉවසන්න...........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පූසිට මං ආදරේ හින්දාම
    දෙන්නට හදනවා කිස් මං හැමදාම
    ලං වෙන විට මං ඇගේ සුදු කම්මුල වෙතට
    හැමදා දෙනවා රතු වෙන්නට කම්මුලට

    අනේ අම්මපා මොන වාගේ මඟුලක්ද
    මට දැන් නොතේරේ මේ ඇයි හැමදාම
    ගෑණි මගෙ උනත් නෑ ලව් කිසිසේක
    තදවෙලා ඉන්නේ මාහට දැන් හොදටෝම

    ඉස්සර පූසි මට ආදරේ කරාමලු
    දැන් බැරි කරන්නට මං හරි වනචරලු
    හිතාගන්න බෑ මට හැදෙනා අයුරු
    කියලා දෙන්න මට සංවර වෙන අයුරු

    මමනම් පනිනවා ගගටම අනේ මෙදා
    ඉවසන් ඉන්නේ කෝමද මේ දුකම සදා
    ගියත් හැමදාම පූසියෝ පස්සේ මෙමා
    ආදරේ ඔබට පමණයි පූසියේ සුදා

    වෙන වෙන පූසියන් මට මඟ දැක්කාම
    හිතෙනවා මට ටිකක් ටෝකක් දමන්නට
    පුංචි ටෝක ටික ටික ලොකු වෙන කලට
    පූස් මෝල නගිනවා මගෙ කරටියට

    අනේ දෙවියනේ මට සමාව දෙනදාට
    පූසිට කියනු මැනවියි මේ සියල්ලම
    එයා දාලා ගියොතින් මා සදහටම
    කාලා මැරෙනවා අම්මප කුප්පමේනිය

    බලපු හැමෝටම බොහොමත් ස්තූතියි
    මේක ඇත්ත පූසාගේ දුක් කථාවමයි
    කියන්න ඉතින් කියන දෙයක් බොහොම හොදින්
    අහගෙන ඉන්නම් ඉතින් මං හොර පූසා ලෙසින්....
     
    • Like
    Reactions: GAC

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මුණ බලන් කියනවද ඔහොම කතා
    මේවා අසා මට වහ කන්න සිතා
    අම්මප තොට නොතේරුනිද මන්දා
    කොණ්ඩය අඩු වුනේ නම ජීනියස් හන්දා

    මුණ බලන කිව්වත් මේ වගේ කතා...
    බෑ වයසට යාම නවතනු කාට වෙතා....
    බණක් බවනාවක් කරගෙන ඉදිමු මෙදා.....
    මතු බවයෙදී වත් සැනසෙන ලෙසින් සිතා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප හට තිබුන ලස්සන පාසල් සමය
    ඒ කාලේ අපි එල කොල්ලන්ය
    කැපී පෙනෙන්ට ජෙල් ගෑවෙමි ඔලුව පුරා
    මේ අද විඳින්නේ එහි ප්‍රතිපලම තමා :(:(

    ජෙල් ගාලා තුගු වරලස පීරන්නේ....
    පීරන කලට කොණ්ඩා ගස් ගැලවෙන්නේ....
    ජීනෝ තියන ‍කෙස් ටිකවත් බේරෙන්නේ.....
    පෙනෙල ජෙල දමා කොණ්ඩය පීරන්නේ.....


    http://www.elakiri.com/forum/showthread.php?t=1117682
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පූසා හැම තැනම ඉව කරගෙන යනනේ....
    ඕකා යන පාරෙ පැණි බිදු බේරෙන්නේ.......
    හංසෝ ටිකක් යන විට මග බලපන්නේ.....
    නැතිනම් අපි තමා පැණියට ලෙස්සන්නේ.....
    :lol::lol:

    පුසගේ පැණිය ගැන නං තව මොටද කතා..........
    ඕකගේ හැලියේ පැණි විතරයි කට කපලා.........
    පුසියෝ තමා මත්වෙන්නේ පැණි කාලා..........
    අපි ලෙස්සයිද ඔය පූසාගේ පැණි පාගා........
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    බලපු හැමෝටම බොහොමත් ස්තූතියි
    මේක ඇත්ත පූසාගේ දුක් කථාවමයි
    කියන්න ඉතින් කියන දෙයක් බොහොම හොදින්
    අහගෙන ඉන්නම් ඉතින් මං හොර පූසා ලෙසින්....

    අනේ පුසෝ මට උබේ කවි බලන කොට
    හිතෙනවා දෙකක් දෙන්නට උබේ වල කමට
    මගෙන් නොකෑවත් පෙර කල පිනට
    කනවා සත්තමයි පුසියගෙන් හොදට
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසා හැම තැනම ඉව කරගෙන යනනේ....
    ඕකා යන පාරෙ පැණි බිදු බේරෙන්නේ.......
    හංසෝ ටිකක් යන විට මග බලපන්නේ.....
    නැතිනම් අපි තමා පැණියට ලෙස්සන්නේ.....
    :lol::lol:
    ඔන්න ඉතින් මට හුයන්න සිහි වෙනවා
    කිසිදා නැත මෙමා කිසිවිට පැණි හලලා
    කිඹුල් පැණිය බොට මලකෙලියක් වූදා
    දැන් ෆන් නටාපන් බැඳගෙන කිඹුල් බෙරා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඉවසාගන ඉන්නට බෑ මේ කියන කතා
    වහ කන්නට හිතෙනවා අම්මාපා
    හෙටම සැලුනයකට යමි බාබර් ඉන්නා
    හිස බු ගාමි නෝනාගෙන් අසලා..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ පුසෝ මට උබේ කවි බලන කොට
    හිතෙනවා දෙකක් දෙන්නට උබේ වල කමට
    මගෙන් නොකෑවත් පෙර කල පිනට
    කනවා සත්තමයි පුසියගෙන් හොදට
    ඇත්තයි මචන් ඇත්තයි කියලා දේම
    අනන්ත මමත් ගුටි කනවා නිතරෝම
    මේකේ ඉන්න වල් හැත්තත් හැමදාම
    කියනවා මටම තෝ වල් පූසා කියලාම
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ජෙල් ගාලා තුගු වරලස පීරන්නේ....
    පීරන කලට කොණ්ඩා ගස් ගැලවෙන්නේ....
    ජීනෝ තියන ‍කෙස් ටිකවත් බේරෙන්නේ.....
    පෙනෙල ජෙල දමා කොණ්ඩය පීරන්නේ.....


    http://www.elakiri.com/forum/showthread.php?t=1117682

    කිඹුලාගේ ත්‍රෙඩ් එක කලින් දැක ඇත්තා
    වටිනා කරුණු කාරණා ඉන් දැනගත්තා
    ජෙල් නොගා සය වසරක් උන්නා
    කොණ්ඩය එදා වැනිමය අඩුවෙන් එන්නා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුසගේ පැණිය ගැන නං තව මොටද කතා..........
    ඕකගේ හැලියේ පැණි විතරයි කට කපලා.........
    පුසියෝ තමා මත්වෙන්නේ පැණි කාලා..........
    අපි ලෙස්සයිද ඔය පූසාගේ පැණි පාගා........
    හංස පැණිය ගැන නොකරමු කථා අද
    පෙනි පෙනී දළදා සමිදුගේ බුදු මන්දිරය
    දාගෙන වැවේ මුල්ලක අර හැමදාම
    දෙන්නේ ගේම උඔ මිස වෙන කවුරුන්ද?