ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජිනිය මගේ නම ගම විමසනවා
    අම්මප මට බයත් හිතෙනවා
    ඒත් විස්තර දෙන්නතත් හිතෙනවා
    දීල හොයන් එයිද කියල ආසත් හිතෙනවා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ජිනිය මගේ නම ගම විමසනවා
    අම්මප මට බයත් හිතෙනවා
    ඒත් විස්තර දෙන්නතත් හිතෙනවා
    දීල හොයන් එයිද කියල ආසත් හිතෙනවා

    තොගේ නම ගම මං නොදන්නවායැ!!! :growl::growl: මු මෙතන ඉඳගන මගුලක් කියවනවා වල් සමනලයා.. හිටපියකො තොගේ ගෑනිට මේ ඔක්කොම ත්‍රෙඩ් වල ලින්ක් ටික මේල් කරනවා... එයාගේ මහ ලොකු කුමාරයගේ වැඩ කිඩ බලාගන්න කියල..:frown::frown::frown:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොගේ නම ගම මං නොදන්නවායැ!!! :growl::growl: මු මෙතන ඉඳගන මගුලක් කියවනවා වල් සමනලයා.. හිටපියකො තොගේ ගෑනිට මේ ඔක්කොම ත්‍රෙඩ් වල ලින්ක් ටික මේල් කරනවා... එයාගේ මහ ලොකු කුමාරයගේ වැඩ කිඩ බලාගන්න කියල..:frown::frown::frown:



    නරක සොරා..:growl::growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරහ වෙන්න එපා...ලොකු හදිස්සි වැදගත් වැඩක් අද තියනව එළකිරි එකත් එක්ක. රෑට එන්න වෙන එකක් නෑ. හංසට කියන්න චැට් එක ඔන් කරගන්න කියලා.........මේ ක සීරියස් වැඩක් මචං ලා. විස්තර පසුව කියන්නම්..!!!
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තරහ වෙන්න එපා...ලොකු හදිස්සි වැදගත් වැඩක් අද තියනව එළකිරි එකත් එක්ක. රෑට එන්න වෙන එකක් නෑ. හංසට කියන්න චැට් එක ඔන් කරගන්න කියලා.........මේ ක සීරියස් වැඩක් මචං ලා. විස්තර පසුව කියන්නම්..!!!

    සප් එකක් ඕන නම් කියන්ඩ...
     

    Mozilla

    Well-known member
  • තරහ වෙන්න එපා...ලොකු හදිස්සි වැදගත් වැඩක් අද තියනව එළකිරි එකත් එක්ක. රෑට එන්න වෙන එකක් නෑ. හංසට කියන්න චැට් එක ඔන් කරගන්න කියලා.........මේ ක සීරියස් වැඩක් මචං ලා. විස්තර පසුව කියන්නම්..!!!

    :frown::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගන්තෙර බයිලා.... ගෙනාවා
    ගංතෙර බයිලා...
    අල්ල ගනිල්ලා මගෙයි කියපල්ලා....
    ගංතෙර බයිලා ලමයො
    ගංතෙර බයිලා...
    අල්ල ගනිල්ලා‍ මගෙයි කියපල්ලා...

    මාස් පුයිල් පා වෙනකොට පූසා නානවා...

    අර දත් කිඹුලා ගග මැද්දෙ *ට්ට බානවා...
    අර දත් කිඹුලා ගග මැද්දෙ *ට්ට බානවා...
    මල්ලි පූස් මයිල් පාවෙනකොට පූසා නානවා....

    සමනලයන් ඉගිලෙනවා කුමාරයා පා වෙනවා...

    මොසිල්ලාට අහු වෙනවා කුමාරයා ගුටි කනවා...
    මොසිල්ලාට අහු වෙනවා කුමාරයා ගුටි කනවා...
    සමනලයන් ඉගිලෙනවා කුමාරයා පා වෙනවා...

    කවි කියන්න බැරි හරි හැටි බීසී දිලුමා...

    මොකද මචං තාම නැත්තෙ ජීනියස් කෙරුමා...
    මොකද මචං තාම නැත්තෙ ජීනියස් කෙරුමා...
    කවි කියන්න බැරි හරි හැටි බීසී දිලුමා...

    සමර පාලලා... විමල දාසලා ...

    පනිට්ටු අරගෙන පොඩි වොශ් වකකට එනවා...
    බාගෙට නාලා... සෙම ඇවිස්සිලා....
    පූසා පනේ මෙන්න මෙතන හචිස් අරිනවා... :oo::oo::P

    සරිගම කාලා.... බැරි බැරි ගාලා...

    දත් කිඹුලා ඒම් ඒස් හට ගේම අදිනවා...
    පට පට ගාලා සට පට ගාලා....
    මාත් ඉතිං ගං ඉව්රේ බයිලා කියනවා...:lol::lol:

    ( මතු සම්බන්ධයි )