ඒ මොකටද??
මට උඹ ගැන සැකයි
![]()
උඹ දන්නවද මහරගම තියන සන්ද්‍යා එන්ටර්ප්‍රයිසස් එක?
ඒ මොකටද??
මට උඹ ගැන සැකයි
![]()
උඹ දන්නවද මහරගම තියන සන්ද්‍යා එන්ටර්ප්‍රයිසස් එක?

ජිනිය මගේ නම ගම විමසනවා
අම්මප මට බයත් හිතෙනවා
ඒත් විස්තර දෙන්නතත් හිතෙනවා
දීල හොයන් එයිද කියල ආසත් හිතෙනවා

මු මෙතන ඉඳගන මගුලක් කියවනවා වල් සමනලයා.. හිටපියකො තොගේ ගෑනිට මේ ඔක්කොම ත්‍රෙඩ් වල ලින්ක් ටික මේල් කරනවා... එයාගේ මහ ලොකු කුමාරයගේ වැඩ කිඩ බලාගන්න කියල..

සුභ සන්ද්‍යාවක් වේවා...
ඔන්න මමත් ආවා..
තොගේ නම ගම මං නොදන්නවායැ!!!මු මෙතන ඉඳගන මගුලක් කියවනවා වල් සමනලයා.. හිටපියකො තොගේ ගෑනිට මේ ඔක්කොම ත්‍රෙඩ් වල ලින්ක් ටික මේල් කරනවා... එයාගේ මහ ලොකු කුමාරයගේ වැඩ කිඩ බලාගන්න කියල..

දැම්මම අරක පටන් ගන්නවාද ??![]()

අරක කියන්නෙ මක්කැයි අයිය??? මෙතන අපි නොදන්න සීන් එහෙමත් යැනවැයි??

තරහ වෙන්න එපා...ලොකු හදිස්සි වැදගත් වැඩක් අද තියනව එළකිරි එකත් එක්ක. රෑට එන්න වෙන එකක් නෑ. හංසට කියන්න චැට් එක ඔන් කරගන්න කියලා.........මේ ක සීරියස් වැඩක් මචං ලා. විස්තර පසුව කියන්නම්..!!!
තරහ වෙන්න එපා...ලොකු හදිස්සි වැදගත් වැඩක් අද තියනව එළකිරි එකත් එක්ක. රෑට එන්න වෙන එකක් නෑ. හංසට කියන්න චැට් එක ඔන් කරගන්න කියලා.........මේ ක සීරියස් වැඩක් මචං ලා. විස්තර පසුව කියන්නම්..!!!

වැඩේට උඹවත් ඕන වෙනවා...........!!!!!! contact Hansa1018![]()

හැ......මාව.... ඌ ඔන්ලිනේ නැනේ...