ගංතෙර

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :shocked::shocked:ආ..අයිය ලොකු වෙලා..(සීනියර් වෙලා) එල එල..
    මෙහෙට වැස්ස නැතත් ගංවතුර.. :(:(

    එහෙම සීන් එකක්ද? ඒ කියන්නේ වහින එක වැහැල තියනව හොඳට..
    උඹ කොහෙද ඉන්නේ?
    ගංවතුර ආධාර ඕනෙනම් කියපන් :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුග කාලෙකින් ගංතෙර පැත්තේ ඇවිත් කයියක්වත් කියන්න බැරිවුණා.....දන්නව නේ මේ දවස්වල මේ ලොකු අධ්‍යයන කටයුත්තක් කරානෙව, පිශාචයෙක් මේ එළකිරියෙ ඉන්නවා, මේක මළගිය පරාණ කාරයෙක් වැහිච්ච පිස්සු මොංගල් ඩයල් එකක් කියල පෙන්නන්න:oo::baffled::eek::eek::nerd:........මෙන් තියනවා කතාන්දරේ...නිවාඩු පාඩුවේ ගිහිල්ලා බලමු......!!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1137162

    හෙට දිහාවෙ ආයෙ ගංතෙර පැත්තේ ඇවිල්ලා කවියක් දෙකක් කියල පොඩ්ඩක් රත්වෙලා කාරිය යං එහෙනං......!!!!!!
    :):)