ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලුකුමෝ......
    කෝමද?
    අරෑ අපිට බනින්නේ අර
    අපි නරක සොරු කියලා

    කව්ද?කොහෙද? මොකක්ද ගේම? කව්ද සද්ද දාන්නෙ? ලින්ක් එකක් දීපන් සද්ද දාපු තැන..:growl::growl::growl: ඔය සද්ද දානු උන් දන්නෙ නැහැ මේ කුමාරයගේ වැඩ..:frown::frown::frown: ඕනම වලියකට උඹත් ඉන්නව නේද මාත් එක්ක..බැරිනම් කියපන්..මාත් වළිය ඉල්ලා අස්කරගන්නම්:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කව්ද?කොහෙද? මොකක්ද ගේම? කව්ද සද්ද දාන්නෙ? ලින්ක් එකක් දීපන් සද්ද දාපු තැන..:growl::growl::growl: ඔය සද්ද දානු උන් දන්නෙ නැහැ මේ කුමාරයගේ වැඩ..:frown::frown::frown: ඕනම වලියකට උඹත් ඉන්නව නේද මාත් එක්ක..බැරිනම් කියපන්..මාත් වළිය ඉල්ලා අස්කරගන්නම්:lol::lol:
    :lol::lol::lol:
    කළුකුමා ගේ එළ එළ එල්ල වලියේ......!!!!!!!!!!
    :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:
    කළුකුමා ගේ එළ එළ එල්ල වලියේ......!!!!!!!!!!
    :lol::lol::lol:

    අඩෝ කිඹුල..තොගේ ගල්ල වලෝනව හරියැ...:growl::growl::growl:
    තෝ දත් ගලවනවටත් වඩා හොදට මම ඒක කරන්නම්..:frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැලලී ගිය ගන්තෙර ගොඩගැනීම අපගේ වගකීමයි

    :yes::yes: පට්ට වැස්සෙන් පස්සෙ ගං වතුර ගලලා - ගග බල්ලට ගිහින් වගේ..වරෙන් වරෙන් සුද්ද පවිත්‍ර කරල ගමු... :yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    :( ගංතෙරේ පුවත් :(

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එළකිරි වගේ සෙට් එකක් එකතු වී නිර්මාණය කරන ලද ගංතෙර මේ වන විට වල් වැදී ගංතෙරේ සාමාජිකයින් ලොවෙත් නැති වී ඇත.. පුද්ගලික කාර්යාං රැසක් නිසා අතිශය කාර්යබහුල වී සිටි මා ලාවට මේ පැත්තට එන විට..

    මෙහි ආරම්භක සාමජික වගේම ග්‍රැෆික් නිර්මාණකරු කූ..මාරයාට ගංතෙර තියනවාද අමතක වී ගොස් ඇත. ගංතෙර පිරිසිදු කිරීමේ ශ්‍රමදානය යෝජනා කල ඔහු, යෝජනා කල දිනේ සිට ටික දිනක් යන තුරු සැඟවී සිටියේය

    ගෙට් එක දවසේ කුරුණෑගලදී වැව් ඉවුරට වී ගන්තෙරේ වැඩේට බැස සිටි චුටි මල්ලි එළකිරියේ පය ගසන්නෙත් කලාතුරකින් බව විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.

    GACකාරයා ජිවතුන් අතර සිටි දැයි දැනගනිමටවත් නැත

    DJLAK සුපුරුදු පරිදි යන එන මං නොමැතිව ඈලි මෑලි ලෑලි කෑලි වී සිටියි

    දත් කිඹුලා අති විශේෂ ප්‍රොජෙක්ට් එකකට ගියා ගියාමයි ප්‍රොජෙක්ට් එක ඉවර වෙලත් මිනිහා නැත. දැනගැනීමට ඇති විදියට 3 වෙනි බබා සඳහා උත්සහ කරමින් සිටි..

    BC_Dilum කැම්පස් සඳහා ඇති හමුදා පුහුවට ගොස් හති දාගන උදේ හවස දුවන බව ෆේස් බුක් ආරංචි මාර්ග සඳහන් කරයි

    සුදු පුසාද එළකිරියේ නිතර දැකීමට නැත

    එළකිරියේ එළකිරි කොල්ලෙකු වූ Dinushasankalpaද දැක්ක කාලයක් මතක නැත

    අපේ ඇනිමල් ඩොක්ටර් මහේෂ් සේනාදීර අනිත් අය නැති නිසා මේ පැත්තේ එන්නේ නැත

    පණ යනකල් ගන්තෙරේ කවි වැනි ඒවා කී gayankuwait, Ali patiya, hansa1018, මොසිල්ලා, etc ඔක්කොම මංමුලාවී ඇතුවා සේය..

    ඒ නිසා කස්ටියම නැවත එකතු වී ගංතෙර පිරිසිදු කර නැවත සුපුරුදු ෆන් එකට සෙට් වෙමු..:)

    මීට ජීනියස්©™®
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහි ආරම්භක සාමජික වගේම ග්‍රැෆික් නිර්මාණකරු කූ..මාරයාට ගංතෙර තියනවාද අමතක වී ගොස් ඇත. ගංතෙර පිරිසිදු කිරීමේ ශ්‍රමදානය යෝජනා කල ඔහු, යෝජනා කල දිනේ සිට ටික දිනක් යන තුරු සැඟවී සිටියේය

    :growl::growl: කව්ද ඩෝ හැංගුනේ? පල් ටෝක් දාන්න එපා හරියැ.. කේසර සිංහය වගේ ඉන්න මම ඒවගේ 2.50 වැඩ කරන්නෙ නැහැ ඩෝ..පොඩි හදිසි වැඩ ටිකකට පොඩි ට්‍රිපක් ගියා දවස් 3,4 ක..එච්චරයි.. වැඩ වැඩි වුන නිසා පොඩ්ඩක් ගගේ නාන්න එන්න බැරිවුනා. බාත්රූම් එකෙන් නෑවා..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    [/SIZE]

    :growl::growl: කව්ද ඩෝ හැංගුනේ? පල් ටෝක් දාන්න එපා හරියැ.. කේසර සිංහය වගේ ඉන්න මම ඒවගේ 2.50 වැඩ කරන්නෙ නැහැ ඩෝ..පොඩි හදිසි වැඩ ටිකකට පොඩි ට්‍රිපක් ගියා දවස් 3,4 ක..එච්චරයි.. වැඩ වැඩි වුන නිසා පොඩ්ඩක් ගගේ නාන්න එන්න බැරිවුනා. බාත්රූම් එකෙන් නෑවා..

    :lol::lol::lol: උඹේ කේසර තියෙන්නේ කොහෙද?:lol::lol::lol:

    උඹ ට්‍රිප් යන්නේ හදිස්සියටද? :oo:

    කොහොම හරි කමක් නෑ නාගත්තා නම් එච්චරයි.. උඹ නාන්න ආස කොල්ලනේ..

    කෝ බං සුදු පුසා? :baffled::nerd:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    :lol::lol::lol: උඹේ කේසර තියෙන්නේ කොහෙද?:lol::lol::lol:

    උඹ ට්‍රිප් යන්නේ හදිස්සියටද? :oo:

    කොහොම හරි කමක් නෑ නාගත්තා නම් එච්චරයි.. උඹ නාන්න ආස කොල්ලනේ..

    කෝ බං සුදු පුසා? :baffled::nerd:

    kumaaraya illagena naala thiyenne