කවුද අනෙ ඔයාව මහන කලේ? බලෙන්ද? මගෙන් අවසර ගන්න ඕනනේ එහෙම දෙයක් කරන්න කලින්![]()


මේ මේ උබලගෙ මල් කැඩිල්ල නවත්තපල්ලා.මෙතන පොඩි ලමයි ඉන්නව









ආ.............. අයියා කොහොමද සැප දුක්?![]()
පුසෝ උඹ මෙහෙ නැති දවස් ටිකේ පාලුව යන්නත් එක්ක මං අපේ ගෙදරට ගෙනාව චුට්ටං සුදු පුස් පැටියෙක්![]()








flat මලයා GAC අයියා කට්ටිය නෑ නේද?![]()
එල එල දැහැමෙන් සෙමින් ආතල් එකේ ජීවත් වෙනව නංගියො.



පුසෝ උඹ මෙහෙ නැති දවස් ටිකේ පාලුව යන්නත් එක්ක මං අපේ ගෙදරට ගෙනාව චුට්ටං සුදු පුස් පැටියෙක්![]()






ෆ්ලට් මලයා උදේනම් ලොග් වෙලා හිටියා






flat මලයා GAC අයියා කට්ටිය නෑ නේද?![]()
ඒ කියන්නෙ උබල දෙන්න බැන්දද බං
![]()
එයාලා ඉන්න වෙලාවට අපි නෑ...අපි ඉන්න වෙලාවට එයාලා නෑ.... මොනා කරන්නද? දුක තමා![]()

ඒ කියන්නෙ උබල දෙන්න බැන්දද බං
![]()







