එතකොට පෝරුව කැඩෙන සයිස් එකට මහත් වෙලා ඉදියිඅනිවා අනිවා.. උඹලට කියනවා.. (තව අවුරුදු 5 කින් විතර)

අෆෝ තොපිලා තාම නිදිද නැගිටපල්ලා.....![]()

නිදි නෑ යකෝ.. පන්සලට ගියා හාමුදුරුවෝ හම්බෙන්න.. තෝ වගේ අපිට හැමවෙලේම කොම්පියුටරේ ලඟට වෙලා කොට කොට ඉන්න බෑ.. අපි ඉන්න වෙලාවට උඹලනේ නිදි![]()

මම දන්නවා උබට දහසක් රාජකාරි තියනවා කියලා

නිදි නෑ යකෝ.. පන්සලට ගියා හාමුදුරුවෝ හම්බෙන්න.. තෝ වගේ අපිට හැමවෙලේම කොම්පියුටරේ ලඟට වෙලා කොට කොට ඉන්න බෑ.. අපි ඉන්න වෙලාවට උඹලනේ නිදි![]()

2000 ගහලනේ Congratz කිව්වා මමත් 2000 ලග ඉන්න අද නැත්තම් හෙට 2000 ගහනවාමයි![]()
ගහපන් ගහපන්.. එළකිරි..

ubata akkala nangila ganama tamay prasne neda hoday hodayකෝ ජීනියස් අක්කා තාම දහම් පාසලේද???![]()

උඹ මොන ලෝකෙද බං ගිහින් හිටියේ?![]()
කෝකද???

හුටා.....කවුද අනෙ ඔයාව මහන කලේ? බලෙන්ද? මගෙන් අවසර ගන්න ඕනනේ එහෙම දෙයක් කරන්න කලින්![]()

අර ROMid කොලුවා කියන කතා..![]()

සහෝදර ප්රරේමය....