
Broken News
තමා මහා ලොකු ඩි ජේ පොරක් යයි සිතා සිටින ඒත් DJ ගැන මෙලෝ හසරක් නොදන්න, ඒ නිසාම එළකිරි නම DJLAK කියා කියාගන්නා ඇත්ත වශයෙන්ම ෆ්ලැට් වූ අපි සුරතලේට පොඩි එකා කියන එකා ඉපදිලා හෙටට අවුරුදු කීයක්ද මන්දා සපිරෙනවා.. ඒ නිසා මං ගානේ උට හැපී උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා..
![]()





Thankq Brooo

Ayyo!! Ko mokek wath na ne?? Mun okkoma kala beela gihinda koheda!
Anyway mama wath me gal udata wela kimbulo diha wath bala gena innawa! Yako! kimbuloth na neee!!!!










අදයි ඔබේ උපන් දිනේ
ලක් මල්ලියේ
ගයා ගී අපී
පතමු ආසිරී
තවත් මේ වගේ දවස්
බොහෝ ලැබේවා
ගයා ගී අපී
පතමු ආසිරී............![]()

තැන්ක්ස් සිස් ඇන්ඩ් හැපි ඇනිවසරි

ආ......ලක් මලයා...දැන් හරි වයසයි නේද......![]()


