ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

පේස් බුකියේ මගේ ප්‍රොෆයිල් එකේ මෙහෙම දාල තිබ්බනේ..:rolleyes::rolleyes:

Upcoming Events

Your anniversary with ***** Hansika
Tuesday

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Broken News

තමා මහා ලොකු ඩි ජේ පොරක් යයි සිතා සිටින ඒත් DJ ගැන මෙලෝ හසරක් නොදන්න, ඒ නිසාම එළකිරි නම DJLAK කියා කියාගන්නා ඇත්ත වශයෙන්ම ෆ්ලැට් වූ අපි සුරතලේට පොඩි එකා කියන එකා ඉපදිලා හෙටට අවුරුදු කීයක්ද මන්දා සපිරෙනවා.. ඒ නිසා මං ගානේ උට හැපී උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා..

245897,xcitefun-happy-birthday-cakes-3.jpg
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

:P:lol::lol::lol::baffled::baffled:Thankq Brooo;);)
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනාද වෙන්නෙ? එකෙක් උපන්දිනය සමරනවා..තව එකෙක් ඇනිවසරි එක සමරනවා..අපි ගග ගාව වේලෙනවා..අපිට කේක් කෑල්ලක්වත් නැහැ...
     
    T9roxz

    Member
    Jul 3, 2011
    69
    0
    0
    In my body
    Ayyo!! Ko mokek wath na ne?? Mun okkoma kala beela gihinda koheda!

    Anyway mama wath me gal udata wela kimbulo diha wath bala gena innawa! Yako! kimbuloth na neee!!!!
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    අදයි ඔබේ උපන් දිනේ
    ලක්‌ මල්ලියේ
    ගයා ගී අපී
    පතමු ආසිරී
    තවත් මේ වගේ දවස්‌
    බොහෝ ලැබේවා
    ගයා ගී අපී
    පතමු ආසිරී............:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අදයි ඔබේ උපන් දිනේ
    ලක්‌ මල්ලියේ
    ගයා ගී අපී
    පතමු ආසිරී
    තවත් මේ වගේ දවස්‌
    බොහෝ ලැබේවා
    ගයා ගී අපී
    පතමු ආසිරී............:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    :baffled::baffled:තැන්ක්ස් සිස් ඇන්ඩ් හැපි ඇනිවසරි:):)