ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද අපි ගග ළග පැදුරු සාජ්ජයක් දානවා..අද ගොඩක් හැපී දවසක්..
    එකක් උපන් දිනයක්..
    අනිත් එක ඇනිවර්සරි එකක්..

    ගංතෙරෙ අධිපති ඇත අද හරි සතුටින්
    මිස් ජීනියස් ඉන්නව හද පිරි සතුටින්
    ෆ්ලැට් මල්ලී අද උපන්ම ඇදුමින්
    අපිනම් කේක් කන්න නොඉවසිල්ලෙන්..

    කැතයිනම් තමයි..කොහොම හරි ආරම්භය මගෙන් පැදුරු සාජ්ජයට:lol::lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    :growl::growl::angry::baffled::baffled::P
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අද අපි ගග ළග පැදුරු සාජ්ජයක් දානවා..අද ගොඩක් හැපී දවසක්..
    එකක් උපන් දිනයක්..
    අනිත් එක ඇනිවර්සරි එකක්..

    ගංතෙරෙ අධිපති ඇත අද හරි සතුටින්
    මිස් ජීනියස් ඉන්නව හද පිරි සතුටින්
    ෆ්ලැට් මල්ලී අද උපන්ම ඇදුමින්
    අපිනම් කේක් කන්න නොඉවසිල්ලෙන්..

    කැතයිනම් තමයි..කොහොම හරි ආරම්භය මගෙන් පැදුරු සාජ්ජයට:lol::lol::lol:

    පට්ටනේ ඕයි...
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89

    ගඟ ලග අදනම් කට්‌ටිය පිරෙයි වගෙ
    දැන්මම නෑවොතින්නම් අද හොදයි වගෙ
    කුමාර අයියගෙ කවි ටිකනම් රසයි වගෙ
    කේක්‌ කන්න එන්නකො අද ජීනියස්‌ ගානෙ:lol::lol::lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තව සිද්දියක් වෙලා තියනවා.. මං දාපු ත්‍රෙඩ් තුනක් අද මාර විදියට බම්ප් වෙලා.. ඒවා වලින් ආපු රෙප් වලින් මට රෙප් 1009 හම්බවෙලා (කුමා දුන්න 5+ එක්ක) ඒ වගේම මගේ රෙප් පවර් එක 2 වෙලා. ඒත් රෙප් 1000 පැනලත් කොටු 8 යි තියෙන්නේ
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    ඒකනේ තව අවුරුදු දෙක තුනක් යයි කෙල්ලෙක්ව සෙට් කරගන්න:dull::dull::(

    මේ මලයො,ටිකක්‌ අලි මොඩල් එකේ කෙල්ලෙක්‌ව සෙට්‌ කරගන්න වෙයි පුතේ.බැරි වෙලාවත් ආයෙත් දවසක ෆ්ලැට්‌ උනොත්,හෙල්ප්1ක්‌ ගන්නත් පුලුවන්නේ:lol::lol::lol::lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    තව සිද්දියක් වෙලා තියනවා.. මං දාපු ත්‍රෙඩ් තුනක් අද මාර විදියට බම්ප් වෙලා.. ඒවා වලින් ආපු රෙප් වලින් මට රෙප් 1009 හම්බවෙලා (කුමා දුන්න 5+ එක්ක) ඒ වගේම මගේ රෙප් පවර් එක 2 වෙලා. ඒත් රෙප් 1000 පැනලත් කොටු 8 යි තියෙන්නේ

    එල එල Congratzz Broo
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මේ මලයො,ටිකක්‌ අලි මොඩල් එකේ කෙල්ලෙක්‌ව සෙට්‌ කරගන්න වෙයි පුතේ.බැරි වෙලාවත් ආයෙත් දවසක ෆ්ලැට්‌ උනොත්,හෙල්ප්1ක්‌ ගන්නත් පුලුවන්නේ:lol::lol::lol::lol::lol:

    :angry::growl::growl::baffled::baffled::P:P:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගඟ ලග අදනම් කට්‌ටිය පිරෙයි වගෙ
    දැන්මම නෑවොතින්නම් අද හොදයි වගෙ
    කුමාර අයියගෙ කවි ටිකනම් රසයි වගෙ
    කේක්‌ කන්න එන්නකො අද ජීනියස්‌ ගානෙ:lol::lol::lol::lol::lol:

    අයියෝ අදනම් ඇත්තටම නාගන්න වෙයි වගේ
    මේ පැත්තට එකසිය ගානට වහින්න කළුකරලානේ
    යන්නත් බැහැ බයිසිකල් කෙරුවාව එපා වෙනවානේ
    ඉන්නත් බැහැ :love::love: මග බලන් ඉන්නවානේ
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අයියෝ අදනම් ඇත්තටම නාගන්න වෙයි වගේ
    මේ පැත්තට එකසිය ගානට වහින්න කළුකරලානේ
    යන්නත් බැහැ බයිසිකල් කෙරුවාව එපා වෙනවානේ
    ඉන්නත් බැහැ :love::love: මග බලන් ඉන්නවානේ

    මොසිලා:baffled::baffled::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැන් යනවා
    වැස්සට නාගන්න වෙනවා
    ආයිත් රෑට ලොග් වෙනවා
    කේක් නොතිබ්බොත් මම දරැණු වෙනවා..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    oop_birthday_cake.jpg

    අපි ගානේ ගංතෙරේ කස්ටියට

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අයියෝ අදනම් ඇත්තටම නාගන්න වෙයි වගේ
    මේ පැත්තට එකසිය ගානට වහින්න කළුකරලානේ
    යන්නත් බැහැ බයිසිකල් කෙරුවාව එපා වෙනවානේ
    ඉන්නත් බැහැ :love::love: මග බලන් ඉන්නවානේ

    මාත් අද නුවර ඉඳල ආවේ බයික් එකේ.. දවල් වැස්සා.. දැන් නම් පායලා.
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    මාත් ඉතින් ටිකකට ලොග් අවුට්‌ වෙනවා
    නැත්තම් අම්මා කොම්පියුටරෙ පොලවෙ ගහනවා
    රෑ වී එන්න හිතාගෙන දැන්නම් මන් යනවා
    පැදුරු සාජ්ජෙට අනිවා මන් එනවා :nerd::nerd::nerd::lol::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මාත් ඉතින් ටිකකට ලොග් අවුට්‌ වෙනවා
    නැත්තම් අම්මා කොම්පියුටරෙ පොලවෙ ගහනවා
    රෑ වී එන්න හිතාගෙන දැන්නම් මන් යනවා
    පැදුරු සාජ්ජෙට අනිවා මන් එනවා :nerd::nerd::nerd::lol::lol::lol:

    රෑ වන තුරු ගංතෙරේ කට්ටිය ඉන්නවලු
    රෑ නිදිමරන්නට වන වගක් පේනවාලු
    ලෙචා දුන්න නෝට් ඉහටත් උඩින්ලු
    අලුයම අවදියට වඩා මරණය සැපයිලු..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    images

    මේ ඉන්නේ මගේ සිහින කෙල්ල:rofl::rofl::love::love::love::love: මම මෙයාව දන්නවා මෙයා මාවදන්නේ නැහැ:baffled::baffled::dull::(

    මේ වගේ අය සිහින වලම තියාගනින්.. මං උඹට අවවාදයක් දෙන්නම් කොල්ලෝ..

    කසාදයක් බඳිනකොට සදහටම එකට ඉන්න හිතාගන බැඳපන්.. ඔය ටී වී එකේ ඉන්න ලස්සන අය ඔහොම ඉන්නේ මේකප් වල පිහිටෙන්. ඕනෑම කෙල්ලෙක්ගෙ පොත්තේ ලස්සන වැඩිකල් තියෙන්නේ නෑ.. අවුරුදු 30, 35 පැනල, ළමයි දෙතුන් දෙනෙක් හම්බෙනකොට ඔය ස්ලිම් බොඩි එක, වාත්තු කරපු මුණ, ඉගිල්ලෙන්න හදන හංසයෝ වගේ තියන පියයුරු, වෙනස් වෙනවා. ඒවා නැති වුන දවසටත් එයාට ආදරෙන් ඉන්නේ පුළුවන් වෙන්නේ මුනේ ලස්සනට වඩා හිතේ ලස්සන තියනවා නම් විතරයි..
    :)