අද අපි ගග ළග පැදුරු සාජ්ජයක් දානවා..අද ගොඩක් හැපී දවසක්..
එකක් උපන් දිනයක්..
අනිත් එක ඇනිවර්සරි එකක්..
ගංතෙරෙ අධිපති ඇත අද හරි සතුටින්
මිස් ජීනියස් ඉන්නව හද පිරි සතුටින්
ෆ්ලැට් මල්ලී අද උපන්ම ඇදුමින්
අපිනම් කේක් කන්න නොඉවසිල්ලෙන්..
කැතයිනම් තමයි..කොහොම හරි ආරම්භය මගෙන් පැදුරු සාජ්ජයට


එකක් උපන් දිනයක්..
අනිත් එක ඇනිවර්සරි එකක්..
ගංතෙරෙ අධිපති ඇත අද හරි සතුටින්
මිස් ජීනියස් ඉන්නව හද පිරි සතුටින්
ෆ්ලැට් මල්ලී අද උපන්ම ඇදුමින්
අපිනම් කේක් කන්න නොඉවසිල්ලෙන්..
කැතයිනම් තමයි..කොහොම හරි ආරම්භය මගෙන් පැදුරු සාජ්ජයට












