7 කොටස
ඌ හිතුවේ නෑ මගෙන් ඒ වගේ පාරක් වදියි කියල උගේ වෑන් ඒකෙ හිටපු අනිත් එවුනුත් මුගේ පස්සෙන් චන්ඩි වගේ ආවට මු කාපු පාර දැකල උන් ඉස්සරහට ආවේ නෑ මගෙන් පාර කාපු එකා විසිවෙලා ගිහින් එතන තිබ්බ තාප්පේ වැදුනා මටත් මගේ අතින් හෙල්මට් එක ඇත අරුනා.. ඒ වෙලේ තමා මං දැක්කේ අරුගෙන ඇහැ උඩ නළල ලොකුවට පැලිලා ලේ ගලනවා.
ඌ මට වඩා කොට එකෙක් මු ආයි නැගිටලා ආවා මාත් ඕන දේකට ලෑස්ති වෙලා හිටියේ ඒත් මට පාරක් ගහනවා වෙනුවට මු කලේ මගේ ඇගට පැන්නා.. මං උත් එක්කම වැටුනා. අපි දෙන්නම පාර දිගේ පෙරලිගන පොරබදනවා ඔහොම රෝල් වෙලා ගිහින් මු මගේ ඇග උඩට ආවා ඒත් මං උගේ අත් 2 අල්ලන් හිටපු නිසා උට මට ගහන්න විදියක් නෑ.. ඒත් එක්කම උ කලේ මගේ වම් කන ලග මුණ පැත්තෙන් හපාගත්ත තදටම.. ටිකක් වෙලා යනකොට මට දැනුන මු හපාගත්ත එක අතඅරින් නැතුව උඩට අදිනවා එතොට මටත් දැනුන ඒ හරියේ මගේ මුනේ හම ඉරෙනවා මගේ ලේ රස්නෙට මගේ කම්මුල දිගේ බේරෙනවා..
ඒක දකිනකොට උගේ සෙට් එක ඇවිත් උව ඇදල ගත්තා.. අපේ අම්මත් සද්දේ ඇහිලා එතනට දුවගන එනකොට අරු වෑන් ඒකෙ තිබ්බ හිස් බෝතලයක් කඩල අරගන අම්මට දික් කළා මං ආයි උට ගහන්න යනකොට මගේ යාලුවෝ මාව අල්ලගන අරුගේ යාලුවෝ අරුව අල්ලගත්ත. මගේ තුවාලේ දැකල එතනට ආපු දෙතුන් දෙනෙක්ටම කලන්තේ වගේ.. මගෙත් ලේ යන එක නතර උනේ නෑ. ඊට පස්සේ කට්ටිය මාව අරන් ඉස්පිරිතාලේ ගියා.
එතකොටම අරුවත් ඉස්පිරිතාලෙට ගෙනාව හදිසි අනතුරු වාට්ටුවේ උව දැම්මේ මගේ එහා පැත්තේ ඇදට. ඩොක්ටර් එන්න කලින් නර්ස්ල ලගට ඇවිත් උන දේවල් අහනවා හැබැයි නර්ස්ල දන්නේ නෑ අපි 2 වලිය දාගත්තේ කියල. ඉස්සල්ලම අරුගෙන් ඇහුව මොකද උනේ කියල ඌ කිව පොඩි ප්රශ්නයක් උන කියල.. ඊට පස්සේ නර්ස්ල මගෙන් ඇහුව මල්ලි මොකද උනේ කියල මං කිව එක්කෙනෙක් හපා කෑවා කියල උන්ට ඒකට හිනා ගියා.. ඇහුව බල්ලෙක්ද මිනිහෙක්ද කියල මං කිව මිනිහෙක් කියල උන් කියනවා එකා පිස්සෙකද කවුද ඒ ඇදුරන් නැති කෙනෙක්ද කියල, මං කිව අර එහා පැත්තේ ඇඳේ ඉන්න කෙනා තමා හැපුවේ කියල..![]()
නර්ස්ල හිනා වේවි ගියා..
පස්සේ ජුනි 3 දවල් මගේ ටිකට් කැපුවා ඩොක්ටර් කිව තුවාලේ ලොකු වදියි මහන්න බෑ ඔහොම්මම වේලෙන්න දෙන්න කියල.. කොහොමත් ඒ තුවාලේ හොද වෙන්න මාස 3 ක් විතර ගියා මට දන ගන්න ලැබුන අරුටත් මැහුම් 6 ක් දැම්ම කියල.. ඒක මට නම් ලොකු ජයග්රහණයක්..
8 කොටස 4 පිටුවේ
ආ මෙයා..ඔයා දියරෙද්ද ඇදල නාන්න එනකොට හරි ලස්සනයි මෙයා.. තෙත බරිත වූ දුහුල් සලු දියරෙද්ද ඔයාගෙ වත දැවටිල ඔයාගෙ සැබෑ ලස්සන ඉස්මතුවෙද්දි..
අනේ මට බලන් ඉන්න බැහැ මෙයා..
![]()







uba ada udeta tablet gaththe nedda?
nethnam pooya laga hinda mool thada welaada?
![]()
uba ada udeta tablet gaththe nedda?
nethnam pooya laga hinda mool thada welaada?
![]()



