ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ මොකද වෙන්නේ? අද ඉරිදා දවසෙවත් කස්ටිය නාන්නෙ නැද්ද?
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හේ හේ..

    මේටිකේ මම ෆුල් අප්සට් එකේ ඉන්නේ හෙන කට්ටක් කාලා 15000ක් එකතුකලා android ෆෝන් එකක් බැලුවා 15ට තියන එකම android ෆොන් එක මියික්‍රෝමැක්ස් එකක් ඒකෙත් 2.1 විතරයි 2.2 අප්ග්‍රෙට් කරන්න බැහැ:no::(:(කවුරු හරි දන්නවනම් කියන්නකෝ ඒගානට තියන හොද ෆෝන් එකක්:dull::dull:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මයික්‍රෝමැක්ස් චටර්ලු නේද? මං නම් පාවිච්චි කරන්නේ නොකියා විතරයි.

    මේකේ ටිකක් බලපන්

    ඔව් එත් මගේ ගානට හරියන ෆෝන් එක ඒකත් දැන් වැඩක්නැහැ android os 2.2 තියන ෆෝන් තියෙන්නේ 22000 එහා :dull::dull:දැන් ඉතින් නොකියා වල පිහිට තමයි:):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔව් එත් මගේ ගානට හරියන ෆෝන් එක ඒකත් දැන් වැඩක්නැහැ android os 2.2 තියන ෆෝන් තියෙන්නේ 22000 එහා :dull::dull:දැන් ඉතින් නොකියා වල පිහිට තමයි:):)

    ෆෝන් වලට බොරුවට සල්ලි වියදම් කරන්න එපා මචෝ.. ඕක අද ලොකු ගණන් වුනාට හෙට තුට්ටුවක් වත් වටින්නේ නෑ.. අපිත් ඉතින් ඔය කාලේ එක එක ෆෝන් හොයා හොයා ගියා. මං ඉස්සල්ලම ගත්තේ මේ ෆෝන් එක. 2005

    nokia-7610.jpg

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ෆෝන් වලට බොරුවට සල්ලි වියදම් කරන්න එපා මචෝ.. ඕක අද ලොකු ගණන් වුනාට හෙට තුට්ටුවක් වත් වටින්නේ නෑ.. අපිත් ඉතින් ඔය කාලේ එක එක ෆෝන් හොයා හොයා ගියා. මං ඉස්සල්ලම ගත්තේ මේ ෆෝන් එක. 2005

    nokia-7610.jpg

    :baffled::baffled:සිරාවට එල එල අෆිනම් තාම චයිනිස්:baffled::baffled: