හෙලෝ




![]()
උඹ ඇයි නාගන්න ගගටම ආවේ..උඹ කවදත් කොහොමත් නාගන්න එකානේ ...Sri Lanka Telecom![]()
ආ මොකද වෙන්නේ? අද ඉරිදා දවසෙවත් කස්ටිය නාන්නෙ නැද්ද?




ආ... මල්ලී.... කාලෙකට පස්සේ..



හේ හේ..


කවුරු හරි දන්නවනම් කියන්නකෝ ඒගානට තියන හොද ෆෝන් එකක්


දැන් ඉතින් නොකියා වල පිහිට තමයි

ඔව් එත් මගේ ගානට හරියන ෆෝන් එක ඒකත් දැන් වැඩක්නැහැ android os 2.2 තියන ෆෝන් තියෙන්නේ 22000 එහාදැන් ඉතින් නොකියා වල පිහිට තමයි
![]()
ෆෝන් වලට බොරුවට සල්ලි වියදම් කරන්න එපා මචෝ.. ඕක අද ලොකු ගණන් වුනාට හෙට තුට්ටුවක් වත් වටින්නේ නෑ.. අපිත් ඉතින් ඔය කාලේ එක එක ෆෝන් හොයා හොයා ගියා. මං ඉස්සල්ලම ගත්තේ මේ ෆෝන් එක. 2005
![]()

සිරාවට එල එල අෆිනම් තාම චයිනිස්
