ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අෆිට කන්ග්‍රැට්ස් වේවා !!!
11.gif
11.gif

:lol::lol::lol:
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හායි හායි ඒකනෙවේ හැපි මැරීඩ් ලයිෆ්:baffled::baffled::Pඅෆිට ආරන්චි උබ කසාද බදින්න යනවා කියලා කාවද බදින්නේ මොසිලාවද:P:P





    මොසිලා??
    0002068A.gif
    මතක් කරන්න එපා ඒකාව....


    :lol::lol::lol::rofl::rofl:මොසිලාව සුදු පූසා බාරගත්තද:rofl::rofl:වතිලයාටවත් දෙන්න බලපන්:baffled::baffled:


    Mozilla pregnant, dan ithin moo wena kellek hoyagena.. samanala seen iwarai.. sudupoosa baraganne na mozillawa patiyekuth ekka...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි කස්ටිය දැන් වැඩිය නාගන්නේ නැත්තේ? මේකට එන්න බදු ගන්නෙ නැහැ නේද ලොක්ක??
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මහේෂ් ලොක්කා.. මේ දවස්වල මොකද කරන්නේ? නුවර පැත්තේ ට්‍රිපක් යමුද? මොනවද ඔහේ බලන්න තියෙන්නේ? අපේ ගංතෙරේ අනිත් කස්ටිය මොකද කියන්නේ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් ඉන්නවා..හැබැයි උඹල මෙහෙට එන්න එපා..මම බෝතලයක් ගහනව තනියම..දුකට..