ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    broken-wine-bottle-300x225.jpg

    :P:P:P:P:P:P

    අයියෝ සල්ලි..කඩපන් කිව්ව කියල මෙහෙම කැඩිල්ලක්...

    හලෝ හලෝ මචන්ලා..ගොඩක් කාලෙකට පස්සේ..දැන් කස්ටිය පට්ට බිසී වගේ.. නාන්නවත් මෙහෙට එන්නේ නැහැ වගේ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    අයියෝ සල්ලි..කඩපන් කිව්ව කියල මෙහෙම කැඩිල්ලක්...

    හලෝ හලෝ මචන්ලා..ගොඩක් කාලෙකට පස්සේ..දැන් කස්ටිය පට්ට බිසී වගේ.. නාන්නවත් මෙහෙට එන්නේ නැහැ වගේ...

    busyම තමා.. සංසාරේ හැටි... :sorry::sorry:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    kastiyama nana set wela wage ona math awa

    මහේෂ් ලොක්කා, මං උඹව දැක්කා ගිය සිකුරාදා උඩ පාරේ ඇමරිකන් කොලේජ් එක ළඟ හෝල්ට් එකක තව කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.. බස් එකේ යද්දී පහුවුනාට පස්සේ දැක්කේ.
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ආ.. එක්සෑම් ඉවර වෙලා ඇවිත් ඉන්නේ නළු බට්ටා වගේ...:P:P:P
    ලෝකය රග මඩලකි.....
    අපි එහි නළුවෝ වෙමු
    කියලා ...
    ශේක්ස්පියර් මහත්තය කියලා තියෙනවනේ අය්යේ...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මහේෂ් ලොක්කා, මං උඹව දැක්කා ගිය සිකුරාදා උඩ පාරේ ඇමරිකන් කොලේජ් එක ළඟ හෝල්ට් එකක තව කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.. බස් එකේ යද්දී පහුවුනාට පස්සේ දැක්කේ.
    mata mataka nane bun udapara patte lesiyen yane na mata podakwat mataka na mam e patte giyada kiyla samaharwita kiynt ba me dwswla katugastota wada krane
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හම්මට හුඩු.. කස්ටිය කාලෙකට පස්සෙ... උඹලව දකින්නත් ආසයි... ටැග් සර්ච් කලාට දැන් ත්‍රෙඩ් හොයන්න බෑ.. මම කීප සැරයක් ට්‍රයි කරලා අතඇරලා දැම්මා....

    ඉතින්..ඉතින්... කොහොමද සහෝදර වරුනි....?