ගංතෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :angry::angry::angry: තෝ මොකද මේ ගගට පනින්නද ආවේ..?? යකෝ අපි පිරිසිදු කොල්ලො..හැමදාම නාන සුදු කොල්ලො..:P:P ආසයි නෙ:love::love:
    සුද අහගන්න තිබ්බා මොසියා මේ පැත්තේ ආවනම්:lol::lol:
    නෝනා නාන්නනම් නාන්න නෝනා:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැපිල්ලක්ද මන්දා :lol::lol:

    අඩෝ..මට උඹේ ඉස්සර මතක් වුනා..උඹ මල යකා වගේ අපිත් එක්ක ගේමට ආපු හැටි..:growl::growl:
    මතකද උඹ කරපු පිස්සු වැඩ :yes::yes:

    මට කැපිලි දාන්නෙ කව්ද ඩෝ මේ වැයික්කියේ...මමයි රජා:growl::growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩෝ..මට උඹේ ඉස්සර මතක් වුනා..උඹ මල යකා වගේ අපිත් එක්ක ගේමට ආපු හැටි..:growl::growl:
    මතකද උඹ කරපු පිස්සු වැඩ :yes::yes:

    මට කැපිලි දාන්නෙ කව්ද ඩෝ මේ වැයික්කියේ...මමයි රජා:growl::growl:
    ගොන් රජාට ජය වේවා........!!!:D:D
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අඩෝ..මට උඹේ ඉස්සර මතක් වුනා..උඹ මල යකා වගේ අපිත් එක්ක ගේමට ආපු හැටි..:growl::growl:
    මතකද උඹ කරපු පිස්සු වැඩ :yes::yes:

    මට කැපිලි දාන්නෙ කව්ද ඩෝ මේ වැයික්කියේ...මමයි රජා:growl::growl:

    එකෙන්ම.. මොන මඟුල කොරන්නත් දැන් වෙලාවක් නෑ ඕයි. clubbing පාරක් එහෙම දාපු කාලයක් මතක නෑ :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකෙන්ම.. මොන මඟුල කොරන්නත් දැන් වෙලාවක් නෑ ඕයි. clubbing පාරක් එහෙම දාපු කාලයක් මතක නෑ :sorry:

    කොහොමද උඹේ බව්ව? දැන් ලොකුයි ද?

    මෙන්න මෙහෙ වරෙන් ලංකාවට..ඇවිත් මෙහෙ සෙට්ල් වෙයන්..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DSC07847.jpg

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලට්ට පට්ට එකතු කරල දවසේ ඉතුරු හරිය - සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය