ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
යකෝ එතකොට මමද සන්විදානය කරන්න ඕනේ:P:P:eek::eek:

ඈ.. #තතෝ, මංද හැම මගුලම සංවිදානය කරන්න ඕන.. තොපි මහත්තුරු වගේ යන දවසට එනවා. :growl::growl:

දැනගනින් පොඩි එකා..!!! තෝව එල්ලනවා!!! :growl::growl::growl:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ඈ.. #තතෝ, මංද හැම මගුලම සංවිදානය කරන්න ඕන.. තොපි මහත්තුරු වගේ යන දවසට එනවා. :growl::growl:

දැනගනින් පොඩි එකා..!!! තෝව එල්ලනවා!!! :growl::growl::growl:
ඈ.. *කයෝ, මංද හැම මගුලම සංවිදානය කරන්න ඕන.. තොපි මහත්තුරු වගේ යන දවසට එනවා. :growl::growl:

දැනගනින් ලොකු එකා..!!! තෝව එල්ලනවා!!! :growl::growl::growl::lol::lol:
 
තෝ එනවා නම් අනිවා ඩෙෆා කන්දක් නගින්න තමා සෙට් වෙන්න ඕන!! :P:lol::lol::lol:

:sorry::sorry:DJFLAT:sorry::sorry:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
තෝ එනවා නම් අනිවා ඩෙෆා කන්දක් නගින්න තමා සෙට් වෙන්න ඕන!! :P:lol::lol::lol:

:sorry::sorry:DJFLAT:sorry::sorry:

විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.පව් ඕයි මන්:sorry::sorry::eek::eek:

මොනා උනත් අර ට්‍රිපෙන් මම ඉගන ගත්ත දෙයක් තමයි මට කදු නගින්න බැහැ කදු බහින්න පුලුවන් කියන එක:sorry::sorry::lol::lol:
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :P:P එල එල..කස්ටිය ගිය පාර වගේ සෙට් වෙලා කියපන්..මාත් මෙදා පාර අනිවා එනවා....:yes::yes:

    අඩේ... යමුකෝ... ඔන්න මං එනවා... :):)

    tripak yamu

    කොහෙද යන්නේ?

    Positive ideas... come on guys... letz do it...............

    යකෝ එතකොට මමද සන්විදානය කරන්න ඕනේ:P:P:eek::eek:

    ඈ.. #තතෝ, මංද හැම මගුලම සංවිදානය කරන්න ඕන.. තොපි මහත්තුරු වගේ යන දවසට එනවා. :growl::growl:

    දැනගනින් පොඩි එකා..!!! තෝව එල්ලනවා!!! :growl::growl::growl:

    ඈ.. *කයෝ, මංද හැම මගුලම සංවිදානය කරන්න ඕන.. තොපි මහත්තුරු වගේ යන දවසට එනවා. :growl::growl:

    දැනගනින් ලොකු එකා..!!! තෝව එල්ලනවා!!! :growl::growl::growl::lol::lol:

    menna ithin supurudu paridi ganthere kelagannawa mun denna...
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    thopi ko ithin dan...????

    අෆි නම් ඕෆ්ලියින් බලන් ඉන්නවා නැත්තන් ලොග් උනාම ඩයලොග්කාරයොන්ගේ හත්මුතු පරම් පරාවම මතක් වෙනවා:dull::dull::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් උඹළ ට්‍රිප් එක ගියාද? යනවද? මොකද වෙන්නේ? කව්ද නිසි බලධාරියා???
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හයියෝ... කස්ටිය ට්‍රිප් යන්න කතා කරනවා විතරයි... ඔන්න එහෙනම් කට්ටිය පටන් ගනිල්ලා ට්‍රිපක් යන්න හොඳ තැන් කියන්න.. මගේ යාලුවෙක් කිව මීමුරේ කියල පැත්තක්‌ තියනවලු ට්‍රිපක් යන්න මරු කියල..

    දැන් මං හොයාගත්ත මීමුරේ ගැන බ්ලොග් පොස්ට් එකක්

    http://priyantha-ab.blogspot.com/2011/08/17-meemure-after-17-years.html
     
    Last edited:

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    හයියෝ... කස්ටිය ට්‍රිප් යන්න කතා කරනවා විතරයි... ඔන්න එහෙනම් කට්ටිය පටන් ගනිල්ලා ට්‍රිපක් යන්න හොඳ තැන් කියන්න.. මගේ යාලුවෙක් කිව මීමුරේ කියල පැත්තක තියනවලු ට්‍රිපක් යන්න මරු කියල..

    මමත් දන්නා තැනක් තියෙනවා...
    අංගොඩ පැත්තේ....:D
    මාත් කාලයක් නැවතිලා හිටියා......:lol::lol:

    මීමුරේ මොනවද අය්යේ බලන්න තියෙන්නේ.....???
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මමත් දන්නා තැනක් තියෙනවා...
    අංගොඩ පැත්තේ....:D
    මාත් කාලයක් නැවතිලා හිටියා......:lol::lol:

    මීමුරේ මොනවද අය්යේ බලන්න තියෙන්නේ.....???

    උඩ ලින්ක් එක පොඩ්ඩක් කොටාල බලාපන් මලයෝ.. වැඩේ නම් ටිකක් ඉන්ටෙරෙස්ටින්ග් වගේ..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මාර කස්ටියක් තමා මේකේ ඉන්නේ... ට්‍රිප් යන්න කතා කරනවා පස්සේ ලොවෙත් නෑ..