හයියෝ... කස්ටිය ට්‍රිප් යන්න කතා කරනවා විතරයි... ඔන්න එහෙනම් කට්ටිය පටන් ගනිල්ලා ට්‍රිපක් යන්න හොඳ තැන් කියන්න.. මගේ යාලුවෙක් කිව මීමුරේ කියල පැත්තක් තියනවලු ට්‍රිපක් යන්න මරු කියල..
දැන් මං හොයාගත්ත මීමුරේ ගැන බ්ලොග් පොස්ට් එකක්
http://priyantha-ab.blogspot.com/2011/08/17-meemure-after-17-years.html
යකෝ මී මුරේ ගිහින් ඉරං තමා එන්න වෙන්නේ........කිමී 18-19ක් පයිං පුතා.......අතිශය දුෂ්කර ගමක්........මම හෙල්ත් කෑම්ප් එකකට ගියා කැම්පස් ඉන්දෙද්දී.......
කන්ද නැග්ගෙ නම් අමාරුවෙන්.....ගේමක් නැතුව බැස්සා හැබැයි...මොකද කිතුල් රා සරු සාරෙට ගමේ තියෙන නිසා..........
















