ගංතෙර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයියෝ... කස්ටිය ට්‍රිප් යන්න කතා කරනවා විතරයි... ඔන්න එහෙනම් කට්ටිය පටන් ගනිල්ලා ට්‍රිපක් යන්න හොඳ තැන් කියන්න.. මගේ යාලුවෙක් කිව මීමුරේ කියල පැත්තක්‌ තියනවලු ට්‍රිපක් යන්න මරු කියල..

    දැන් මං හොයාගත්ත මීමුරේ ගැන බ්ලොග් පොස්ට් එකක්

    http://priyantha-ab.blogspot.com/2011/08/17-meemure-after-17-years.html

    යකෝ මී මුරේ ගිහින් ඉරං තමා එන්න වෙන්නේ........කිමී 18-19ක් පයිං පුතා.......අතිශය දුෂ්කර ගමක්........මම හෙල්ත් කෑම්ප් එකකට ගියා කැම්පස් ඉන්දෙද්දී.......
    කන්ද නැග්ගෙ නම් අමාරුවෙන්.....ගේමක් නැතුව බැස්සා හැබැයි...මොකද කිතුල් රා සරු සාරෙට ගමේ තියෙන නිසා..........:lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මං හොයාගත්ත විස්තර වලට අනුව දැන් වාහන වලින් යන්න පුළුවන් (ලොකු ඒවා නෙමේ)

    කෝ ඉතින් මේ යමු කියන මිනිස්සු ලොවෙත් නෑනේ..:angry::angry:

    කිඹුල් ඩොකා මහත්තයාවත් ට්‍රිපක් යන්න සුදුසු පොට් එකක් කියන්න බලන්න.. :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං හොයාගත්ත විස්තර වලට අනුව දැන් වාහන වලින් යන්න පුළුවන් (ලොකු ඒවා නෙමේ)
    කෝ ඉතින් මේ යමු කියන මිනිස්සු ලොවෙත් නෑනේ..:angry::angry:
    කිඹුල් ඩොකා මහත්තයාවත් ට්‍රිපක් යන්න සුදුසු පොට් එකක් කියන්න බලන්න.. :confused:

    මම නම් ඉතින් කදු අස්සේ හෝ වතුර තියන තැනකටය.....
    මුහුද අයිනේ නම් නියමයි.........
    කල්පිටිය හෝ බත්තලංගුංඩුව නිර්දේශ කරමි..........
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම නම් ඉතින් කදු අස්සේ හෝ වතුර තියන තැනකටය.....
    මුහුද අයිනේ නම් නියමයි.........
    කල්පිටිය හෝ බත්තලංගුංඩුව නිර්දේශ කරමි..........

    මාත් කඳු හා ජලයට බොහොම මනාපයි.. :yes::yes::D:rolleyes::love:

    කල්පිටිය පැත්ත ටිකක් අපිරිසිදුයිලු නේද? එක ඇත්තද? :confused:

    පාසිකුඩා, නිලාවැලි නම් පට්ටයි... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් කඳු හා ජලයට බොහොම මනාපයි.. :yes::yes::D:rolleyes::love:

    කල්පිටිය පැත්ත ටිකක් අපිරිසිදුයිලු නේද? එක ඇත්තද? :confused:

    පාසිකුඩා, නිලාවැලි නම් පට්ටයි... :)

    කල්පිටිය නිර්දේශ කරන්නේ නියම අත්දැකීමක් විද ගැනීමට සෙට් කල හැකි නිසාය.......
    එවෙලේම ඇල්ලූ මාළු මිරිස් හොද්ද,ගාපු පොල් සමග පාන් කෑමට සෙට් කර ගත හැකි නිසාය...:P
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    නිලාවැලි එල:yes::yes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    කල්පිටිය නිර්දේශ කරන්නේ නියම අත්දැකීමක් විද ගැනීමට සෙට් කල හැකි නිසාය.......
    එවෙලේම ඇල්ලූ මාළු මිරිස් හොද්ද,ගාපු පොල් සමග පාන් කෑමට සෙට් කර ගත හැකි නිසාය...:P

    පොලකටද බන් යන්නේ:oo::nerd::P
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම නම් ඉතින් කදු අස්සේ හෝ වතුර තියන තැනකටය.....
    මුහුද අයිනේ නම් නියමයි.........
    කල්පිටිය හෝ බත්තලංගුංඩුව නිර්දේශ කරමි..........

    මාත් කඳු හා ජලයට බොහොම මනාපයි.. :yes::yes::D:rolleyes::love:

    කල්පිටිය පැත්ත ටිකක් අපිරිසිදුයිලු නේද? එක ඇත්තද? :confused:

    පාසිකුඩා, නිලාවැලි නම් පට්ටයි... :)

    කදු:eek::eek: මතක්කරන්නෙපා:growl::growl::dull::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කල්පිටිය නිර්දේශ කරන්නේ නියම අත්දැකීමක් විද ගැනීමට සෙට් කල හැකි නිසාය.......
    එවෙලේම ඇල්ලූ මාළු මිරිස් හොද්ද,ගාපු පොල් සමග පාන් කෑමට සෙට් කර ගත හැකි නිසාය...:P

    මේ මොන රෙද්දක්ද? කෑම කෑම කෑම..මාලු කන්න ඕනිනම් ගෙදර ඉදන් කාපිය..:angry::angry:

    අපි වගේ ශ්‍රද්ධාවෙන් ට්‍රිපක් යන්න සෙට් වෙනවනම් අනිවා එනවා..සුරා සූදුවෙන් තොර නිරාමාංශ ට්‍රිපක්... මතට තිත..මසටත් තිත..:D:D
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මේ මොන රෙද්දක්ද? කෑම කෑම කෑම..මාලු කන්න ඕනිනම් ගෙදර ඉදන් කාපිය..:angry::angry:

    අපි වගේ ශ්‍රද්ධාවෙන් ට්‍රිපක් යන්න සෙට් වෙනවනම් අනිවා එනවා..සුරා සූදුවෙන් තොර නිරාමාංශ ට්‍රිපක්... මතට තිත..මසටත් තිත..:D:D

    උබ මාලුමිරිස් කන්නෙත් නැත්ද බන්:eek::rofl::lol::lol::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ මාලුමිරිස් කන්නෙත් නැත්ද බන්:eek::rofl::lol::lol::rofl:
    :oo::oo::oo:එවෙලේම ඇල්ලූ මාළු මිරිස් හොද්ද කියන්නේ මාලු මිරිස් නෙමෙයි බොල..මාලු මිරිසේ අහවල් එකද එවලේම අල්ලන්නේ:angry::angry:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :oo::oo::oo:එවෙලේම ඇල්ලූ මාළු මිරිස් හොද්ද කියන්නේ මාලු මිරිස් නෙමෙයි බොල..මාලු මිරිසේ අහවල් එකද එවලේම අල්ලන්නේ:angry::angry:

    උබ හැන්දෙන්ද බන් කන්නේ:eek::rofl::lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කෝ ඉතින් තාම එකෙක්වත් හරිහමන් විදියට යන්න තැනක කිවේ නෑනේ.. !!!
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    උබම කියපන්කෝ නිලාවැලි දුර වැඩිද බන්:sorry::sorry:

    නිලාවැලි වලට කුරුණෑගල ඉඳල පැය 4 කින් යන්න පුළුවන් වාහනේක යනවා නම්. පොදු ප්‍රවාහන සේවාවලින් යන එක එච්චර ප්‍රයෝගික නෑ..