ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ම‍ගේ‍ 5000වැ‍නි‍ පෝ‍ස්‍ට්‍ එ‍ක‍ අ‍පේ‍ ගං‍තෙ‍රේ‍ම‍ ලි‍ය‍න්‍න‍ හි‍තු‍නා‍... ඉ‍ති‍න්‍ මෙ‍ච්‍ච‍ර‍කා‍ල‍ය‍ක්‍ ගො‍ඩ‍ක්‍ මා‍තෙ‍ක්‍ක‍ එ‍ක‍තු‍වෙ‍ල‍ හි‍ට‍පු‍, මා‍ව‍ පෞ‍ද්‍ග‍ලි‍ක‍ව‍ හ‍දු‍න‍න‍ උ‍බ‍ලා‍ට‍ ස්‍තු‍ති‍ක‍ර‍න්‍න‍ නි‍ය‍ම‍ වෙ‍ලා‍ව‍ කි‍ය‍ල‍ ම‍ට‍ ම‍ත‍ක්‍උ‍නා‍..

ස්‍තු‍ති‍යි‍ යා‍ලු‍ව‍නේ‍..

ආ‍ප‍හු‍ ට්‍රි‍ප්‍ එ‍ක‍ ය‍මු‍ නේ‍ද‍..??

View attachment 33755

එළකිරි ලොකු අයියා... කොන්ග්රෑට්ස්..

කට්ටියම ට්‍රිප් යන්න කතා කරනවා.. ඒත් යන්න තැනක කියන් නෑ.. ලබන මාසේ දිහා අනුරාධපුරේ දිහාවත් සෙට් වෙමුද? මං අනුරාධපුරේ හොටෙල් එකක ලබන මාසේ ඉඳල වැඩ. :baffled:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරි ලොකු අයියා... කොන්ග්රෑට්ස්.. කට්ටියම ට්‍රිප් යන්න කතා කරනවා.. ඒත් යන්න තැනක කියන් නෑ.. ලබන මාසේ දිහා අනුරාධපුරේ දිහාවත් සෙට් වෙමුද? මං අනුරාධපුරේ හොටෙල් එකක ලබන මාසේ ඉඳල වැඩ. :baffled:


    හෆොයි අනුරාධපුරේ කෙල්ලො ටික ඉවරා...යි.. :baffled::baffled:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE


    හෆොයි අනුරාධපුරේ කෙල්ලො ටික ඉවරා...යි.. :baffled::baffled:

    :frown::frown::):) හ්ම්ම්ම්.... හෝටලේ මචෝ ඕනෑවටත් වඩා කෙල්ලෝ ඉන්නවා.. කොටින්ම රෙස්ටෝරන්ට් එකේ වේටර් කොල්ලෝ නෑ.. වේටර් කෙල්ලෝ විතරයි ඉන්නේ.. :rolleyes::rolleyes:

    මෙන්න හෝටලේ
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එල එල Congratulation's Broo;);):D:D

    5000ට හැපී බර්ත් ඩේ......;)

    HAPPY MARRIAGE DAY!!!! 5000 සදහා......සුපැතුම්!!!!!
    ට්‍රිප් එක අපේ ගෙදර වරෙල්ලා............!!!!

    එළකිරි ලොකු අයියා... කොන්ග්රෑට්ස්..

    කට්ටියම ට්‍රිප් යන්න කතා කරනවා.. ඒත් යන්න තැනක කියන් නෑ.. ලබන මාසේ දිහා අනුරාධපුරේ දිහාවත් සෙට් වෙමුද? මං අනුරාධපුරේ හොටෙල් එකක ලබන මාසේ ඉඳල වැඩ. :baffled:

    ඔ‍ක්කො‍ටෝ‍ම‍ තෑ‍න්‍ක්‍ස්‍ හො‍දේ‍.....
    11.gif
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ම‍චං‍ අ‍නු‍රා‍ධ‍පු‍රේ‍ ටි‍ක‍ක්‍ දු‍ර‍ වැ‍ඩී‍ නේ‍ද‍..?? මො‍ක‍ද‍ කෙ‍ල‍න්‍ට‍ එ‍න්‍න‍ වෙ‍න්‍නෙ‍ නෑ‍ එ‍හෙ‍ම‍ උ‍නො‍ත්‍... මො‍ක‍ද‍ අ‍පි‍ කො‍ළ‍බ‍ ඉ‍ද‍ලා‍ එ‍න්‍න‍ ඕ‍නෙ‍.. මා‍ත‍ර‍ එ‍වු‍නු‍ත්‍ ඉ‍න්‍න‍ව‍...

    කි‍බු‍ලෝ‍... උ‍බ‍ල‍ගෙ‍ ගෙ‍ව‍ල්‍ කො‍හෙ‍ද‍...??? වි‍සි‍ට්‍ ක‍ර‍න්‍න‍ ති‍යෙ‍න්නෙ‍ මො‍න‍වා‍ද‍???