මගේ 5000වැනි පෝස්ට් එක අපේ ගංතෙරේම ලියන්න හිතුනා... ඉතින් මෙච්චරකාලයක් ගොඩක් මාතෙක්ක එකතුවෙල හිටපු, මාව පෞද්ගලිකව හදුනන උබලාට ස්තුතිකරන්න නියම වෙලාව කියල මට මතක්උනා..
ස්තුතියි යාලුවනේ..
ආපහු ට්‍රිප් එක යමු නේද..??
View attachment 33755
එළකිරි ලොකු අයියා... කොන්ග්‍රෑට්ස්..
කට්ටියම ට්‍රිප් යන්න කතා කරනවා.. ඒත් යන්න තැනක කියන් නෑ.. ලබන මාසේ දිහා අනුරාධපුරේ දිහාවත් සෙට් වෙමුද? මං අනුරාධපුරේ හොටෙල් එකක ලබන මාසේ ඉඳල වැඩ.














