කෝල් එකක් දීලා බලන්නම්...
ආයෙත් ට්‍රිපක් යමුකො බං
එක දවසෙ එකක් දාගනින්... උඹලගෙ පවුල් පන්සලුත් එක්කන් වරෙන්...මූ වන්දනා ගමනක් යන්නයි හදන්නේඑකෙන්ම හා..
ගියපාර වගේ නෙමෙයි..මේ පාර අනිවා එනවා..හැබැයි තනිකඩව නෙමෙයි..දෙන්නෙක් වෙලා..
එක දවසෙ එකක් දාගනින්... උඹලගෙ පවුල් පන්සලුත් එක්කන් වරෙන්...
දැහැමින් සෙමින් ලස්සනට සුන්දරව ට්‍රිපක් ගිහින් එමු..

එකෙන්ම හා..
ගියපාර වගේ නෙමෙයි..මේ පාර අනිවා එනවා..හැබැයි තනිකඩව නෙමෙයි..දෙන්නෙක් වෙලා..
එක දවසෙ එකක් දාගනින්... උඹලගෙ පවුල් පන්සලුත් එක්කන් වරෙන්...
දැහැමින් සෙමින් ලස්සනට සුන්දරව ට්‍රිපක් ගිහින් එමු..
ආ පූසො... උඹ මේසැරේ වත් වරෙන් හරිද පොලු නැතුව...මූ වන්දනා ගමනක් යන්නයි හදන්නේ![]()
මූ වන්දනා ගමනක් යන්නයි හදන්නේ![]()



මමත් දැන් ඩබල්
උඹට වඩා බොකක් ටව කොහෙද...බෝකක් සෙට් උනා...
![]()
උඹට වඩා බොකක් ටව කොහෙද...
පොලු තියන්නෙ නැතුව මේසැරේවත් වරෙන් හරිද...






වස්ගමුව කොහෙද බන්ස් තියෙන්නෙ..?

මොන ට්‍රිප් ද ඔයි..ජොබ් එක නැති වෙලා දැන් අවුරුද්දක් වෙන්න ලගයි...
අතේ සත පහක් නැ...හිගා නොකා හිගා කනවා..මං මේ බැලුවේ කුලී වැඩක්වත් කරන්න...
උබ මගුලක් කතා කරනවා...ට්‍රිප් යන්න![]()
![]()
මාතලෙන් හැරිලා යන්න ඕනි
මහියංගනේ පැත්තෙනුත් පාරක් තියෙනවා
වස්ගමුව![]()
patta aathal...වස්ගමුව කොහෙද බන්ස් තියෙන්නෙ..?
වස්ගමුවෙ දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්?? 
patta aathal...
eeeth one day trip ekakata hariyanne na neda?
වස්ගමුවෙ දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්?? 
පෙනේද මුගෙ ප්ලෑන්වස්ගමුවෙ දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්??
හිතවත් පූසා වෙත, උදේ ආහාරය සදහා හෝ දවල් ආහාරය සදහා හෝ සවස තේ සදහා හෝ එහෙම නැත්නන් වතුර ටිකක් බීලා යන්න හෝ පූසාගේ තිප්පොල වෙත පැමිණීමට බලාපොරොත්තු වෙමු..![]()

ඔව් බංwasgamuwa dawasen amarui wagE
