ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝල් එකක් දීලා බලන්නම්...

    ආයෙත් ට්‍රිපක් යමුකො බං

    එකෙන්ම හා..
    ගියපාර වගේ නෙමෙයි..මේ පාර අනිවා එනවා..හැබැයි තනිකඩව නෙමෙයි..දෙන්නෙක් වෙලා..
    :yes: එක දවසෙ එකක් දාගනින්... උඹලගෙ පවුල් පන්සලුත් එක්කන් වරෙන්...
    දැහැමින් සෙමින් ලස්සනට සුන්දරව ට්‍රිපක් ගිහින් එමු..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මූ වන්දනා ගමනක් යන්නයි හදන්නේ:baffled:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එකෙන්ම හා..
    ගියපාර වගේ නෙමෙයි..මේ පාර අනිවා එනවා..හැබැයි තනිකඩව නෙමෙයි..දෙන්නෙක් වෙලා..
    :yes: එක දවසෙ එකක් දාගනින්... උඹලගෙ පවුල් පන්සලුත් එක්කන් වරෙන්...
    දැහැමින් සෙමින් ලස්සනට සුන්දරව ට්‍රිපක් ගිහින් එමු..

    මමත් දැන් ඩබල්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් දැන් ඩබල්

    එලමකිරි..
    එහෙනන් පට්ට තැන් 2,3 ක් යෝජනා කරල බලමු කස්ටිය කොහෙටද යන්න කැමති කියල..
     
    Mozilla

    Well-known member
  • උඹට වඩා බොකක් ටව කොහෙද...
    පොලු තියන්නෙ නැතුව මේසැරේවත් වරෙන් හරිද...

    මොන ට්‍රිප් ද ඔයි..ජොබ් එක නැති වෙලා දැන් අවුරුද්දක් වෙන්න ලගයි...:oo::dull:
    අතේ සත පහක් නැ...හිගා නොකා හිගා කනවා..මං මේ බැලුවේ කුලී වැඩක්වත් කරන්න...:yes::rolleyes:
    උබ මගුලක් කතා කරනවා...ට්‍රිප් යන්න :confused::(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වස්ගමුව කොහෙද බන්ස් තියෙන්නෙ..?
    8541714.jpg

    මාතලෙන් හැරිලා යන්න ඕනි:yes:
    මහියංගනේ පැත්තෙනුත් පාරක් තියෙනවා
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මොන ට්‍රිප් ද ඔයි..ජොබ් එක නැති වෙලා දැන් අවුරුද්දක් වෙන්න ලගයි...:oo::dull:
    අතේ සත පහක් නැ...හිගා නොකා හිගා කනවා..මං මේ බැලුවේ කුලී වැඩක්වත් කරන්න...:yes::rolleyes:
    උබ මගුලක් කතා කරනවා...ට්‍රිප් යන්න :confused::(

    hari... hari.. e wenakota ubata job ekak thiyeyi... bayanathuwa hitu....

    8541714.jpg

    මාතලෙන් හැරිලා යන්න ඕනි:yes:
    මහියංගනේ පැත්තෙනුත් පාරක් තියෙනවා

    patta aathal...

    eeeth one day trip ekakata hariyanne na neda?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වස්ගමුව:P

    වස්ගමුව කොහෙද බන්ස් තියෙන්නෙ..?
    patta aathal...
    eeeth one day trip ekakata hariyanne na neda?[/QUOTE]

    :P වස්ගමුවෙ දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්??
    හිතවත් පූසා වෙත, උදේ ආහාරය සදහා හෝ දවල් ආහාරය සදහා හෝ සවස තේ සදහා හෝ එහෙම නැත්නන් වතුර ටිකක් බීලා යන්න හෝ පූසාගේ තිප්පොල වෙත පැමිණීමට බලාපොරොත්තු වෙමු..:baffled::baffled:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    patta aathal...
    eeeth one day trip ekakata hariyanne na neda?

    :P වස්ගමුවෙ දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්??
    හිතවත් පූසා වෙත, උදේ ආහාරය සදහා හෝ දවල් ආහාරය සදහා හෝ සවස තේ සදහා හෝ එහෙම නැත්නන් වතුර ටිකක් බීලා යන්න හෝ පූසාගේ තිප්පොල වෙත පැමිණීමට බලාපොරොත්තු වෙමු..:baffled::baffled:
    [/QUOTE]

    wasgamuwa dawasen amarui wagE
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :P වස්ගමුවෙ දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්??
    හිතවත් පූසා වෙත, උදේ ආහාරය සදහා හෝ දවල් ආහාරය සදහා හෝ සවස තේ සදහා හෝ එහෙම නැත්නන් වතුර ටිකක් බීලා යන්න හෝ පූසාගේ තිප්පොල වෙත පැමිණීමට බලාපොරොත්තු වෙමු..:baffled::baffled:
    පෙනේද මුගෙ ප්ලෑන්:baffled:
    wasgamuwa dawasen amarui wagE
    ඔව් බං
    එක දවසින්නම් අමාරුයි තමා:dull:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    ගංතෙර අදත් පාළුයි හරි නිසංසලයි
    සුන්දර සිසිල් ගැගුලැල්ලක් ගලා බසියි
    කවියක් කියන්නත් මා හට නිතර හිතෙයි
    ජීවිතයත් මේ ගංතෙර වගේ තමයි