Peralunama t wheel එක pawenawa බංත්රී වීල් එකක පළල අඩි 5 - 5 1/2 විතර වෙනවා නේද?
ඒ 3w එක පැත්තට පෙරලුනාම, වතුරෙන් උඩට මුකුත්ම පේන්නේ නැහැනේ. ඒ කියන්නේ ගංවතුර අඩි 5 කටත් වඩා වැඩිද?
එතකොට නවත්තලා තියන 3w එකේ වතුර මට්ටම අඩි 2, 2 1/2 විතර. අනේ මන්දා මට වෙරිද කොහෙද?
පාවෙනවා නම් වතුරේ ගැඹුර 3w එකේ පළලට වඩා වැඩි වෙන්න ඕනෑ නේද?Peralunama t wheel එක pawenawa බං
ත්රී වීල් එකේ කවුරුවත් නැහැ නේද? ඒක එලවාගෙන යනවා වගේ පෙනුනාට, කොහේ හරි නවත්තලා තිබුන එකක් වතුරට ගහගෙන යනවා මිසක් කවුරුවත් ඇතුලේ නැහැ නේද?pussuda mu ta![]()
oya kadu pathine ban nawathala thiyena weel eka athi podi kadu gatayak udaත්රී වීල් එකක පළල අඩි 5 - 5 1/2 විතර වෙනවා නේද?
ඒ 3w එක පැත්තට පෙරලුනාම, වතුරෙන් උඩට මුකුත්ම පේන්නේ නැහැනේ. ඒ කියන්නේ ගංවතුර අඩි 5 කටත් වඩා වැඩිද?
එතකොට නවත්තලා තියන 3w එකේ වතුර මට්ටම අඩි 2, 2 1/2 විතර. අනේ මන්දා මට වෙරිද කොහෙද?
පැත්ත පෙරලුන තැන අඩි දෙකක විතර ගැට්ටක් ඇති. එතනින් එහාට පහල මට්ටමින් පාර ඇත්තෙ.ත්රී වීල් එකක පළල අඩි 5 - 5 1/2 විතර වෙනවා නේද?
ඒ 3w එක පැත්තට පෙරලුනාම, වතුරෙන් උඩට මුකුත්ම පේන්නේ නැහැනේ. ඒ කියන්නේ ගංවතුර අඩි 5 කටත් වඩා වැඩිද?
එතකොට නවත්තලා තියන 3w එකේ වතුර මට්ටම අඩි 2, 2 1/2 විතර. අනේ මන්දා මට වෙරිද කොහෙද?
මේකනම් දේව සාපයක් කියයිද දන්නේ නැහැ දැන්..
ලංකාවේ පාරවල් නේ බන් යටින් තියෙන්නේ..ත්රී වීල් එකක පළල අඩි 5 - 5 1/2 විතර වෙනවා නේද?