ගංවතුරේ ත්‍රීවීල්..

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ත්‍රී වීල් එකක පළල අඩි 5 - 5 1/2 විතර වෙනවා නේද?

    ඒ 3w එක පැත්තට පෙරලුනාම, වතුරෙන් උඩට මුකුත්ම පේන්නේ නැහැනේ. ඒ කියන්නේ ගංවතුර අඩි 5 කටත් වඩා වැඩිද?

    එතකොට නවත්තලා තියන 3w එකේ වතුර මට්ටම අඩි 2, 2 1/2 විතර. අනේ මන්දා මට වෙරිද කොහෙද?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088

    Peralunama t wheel එක pawenawa බං
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Peralunama t wheel එක pawenawa බං
    පාවෙනවා නම් වතුරේ ගැඹුර 3w එකේ පළලට වඩා වැඩි වෙන්න ඕනෑ නේද?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Owne බං මටත් වෙරි වගේ 😁 ඌ ගංවතුර අස්සේ වළකට පත බෑවුනාද දන්නේ නැ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    pussuda mu ta 😂😂
    ත්‍රී වීල් එකේ කවුරුවත් නැහැ නේද? ඒක එලවාගෙන යනවා වගේ පෙනුනාට, කොහේ හරි නවත්තලා තිබුන එකක් වතුරට ගහගෙන යනවා මිසක් කවුරුවත් ඇතුලේ නැහැ නේද?
     
    • Like
    Reactions: c gate and lodbrok

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    ත්‍රී වීල් එකක පළල අඩි 5 - 5 1/2 විතර වෙනවා නේද?

    ඒ 3w එක පැත්තට පෙරලුනාම, වතුරෙන් උඩට මුකුත්ම පේන්නේ නැහැනේ. ඒ කියන්නේ ගංවතුර අඩි 5 කටත් වඩා වැඩිද?

    එතකොට නවත්තලා තියන 3w එකේ වතුර මට්ටම අඩි 2, 2 1/2 විතර. අනේ මන්දා මට වෙරිද කොහෙද?
    oya kadu pathine ban nawathala thiyena weel eka athi podi kadu gatayak uda
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    දැන් ඉතින් මේකටත් මුන් රනිල් බනීවි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පවු වැඩේ අයිති කාරය....
    ත්‍රී වීල් එකක පළල අඩි 5 - 5 1/2 විතර වෙනවා නේද?

    ඒ 3w එක පැත්තට පෙරලුනාම, වතුරෙන් උඩට මුකුත්ම පේන්නේ නැහැනේ. ඒ කියන්නේ ගංවතුර අඩි 5 කටත් වඩා වැඩිද?

    එතකොට නවත්තලා තියන 3w එකේ වතුර මට්ටම අඩි 2, 2 1/2 විතර. අනේ මන්දා මට වෙරිද කොහෙද?
    පැත්ත පෙරලුන තැන අඩි දෙකක විතර ගැට්ටක් ඇති. එතනින් එහාට පහල මට්ටමින් පාර ඇත්තෙ.

    ඕකනෙ ගං වතුර භයානක....
    කාණුව හොයන්නත් බෑ, ලිඳ හොයන්නත් බෑ, පාර හොයන්නත් බෑ. මිනිස්සු මැරෙන්නෙත් ගොඩක් වෙලාවට කාණු අස්සෙ වැටිල...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේකනම් දේව සාපයක් කියයිද දන්නේ නැහැ දැන්..

    දේව සාපයක් තමා..වැඩිම හානිය තම්බින්ට..ඒ කියන්නේ මේක දේව සාපයක්...නැත්නම් කොහොමද හරියටම නත්තල් දවසේ මෙහෙම දෙයක් වෙන්නේ.තම්බිනේ ඉන්දියාවේ රෝ කුමන්ත්‍රණයට හවුල් වෙලා පාස්කුවට බෝම්බ ගහල 200ක් මැරුවේ..ඒකේ සාපේ තමා ඔය..
     
    • Haha
    Reactions: buddikagayan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,352
    166,727
    113
    එකමත් එක රටක
    ත්‍රී වීල් එකක පළල අඩි 5 - 5 1/2 විතර වෙනවා නේද?

    ඒ 3w එක පැත්තට පෙරලුනාම, වතුරෙන් උඩට මුකුත්ම පේන්නේ නැහැනේ. ඒ කියන්නේ ගංවතුර අඩි 5 කටත් වඩා වැඩිද?

    එතකොට නවත්තලා තියන 3w එකේ වතුර මට්ටම අඩි 2, 2 1/2 විතර. අනේ මන්දා මට වෙරිද කොහෙද?
    ලංකාවේ පාරවල් නේ බන් යටින් තියෙන්නේ..
    සම මට්ටමේ කියලා උපකල්පනය කරන්න එපා 🤭
     
    • Haha
    Reactions: Iroh