ගංවතුරෙ වාහන පදින හැටි

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
VW Beetle එකට නම් ඔය අවුල් නෑ මොකද 100% Waterproof. :rofl:



ඒකෙම Drawback එකක් තමා Shutters උස්සලා අනික් දොරවල් වහලා තියෙද්දි තනි දොර වහන්න බැරි එක :lol:

 
Last edited: