ගංවතුර අනතුරු ඇඟවීමක් #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක් ..

    බුලත්සිංහල,පාලින්දනුවර, මිල්ලනිය සහ හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.​

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ , බුලත්සිංහල , පාලින්ද නුවර , අගලවත්ත , වළල්ලාවිට, ඉංගිරිය , මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

    ⛔LANDSLIDE WARNING

    කලුතර ගාල්ල මාතර රත්නපුර කෑගල්ල දිස්ත්‍රික්ක සදහා නායයෑමේ නිවේදන නිකුත් කෙරේ

    නිල්වලා ගඟ පනාදුගමින් හා ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබේ

    හදිසි ආපදා සඳහා 117 අමතන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.​

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ , බුලත්සිංහල , පාලින්ද නුවර , අගලවත්ත , වළල්ලාවිට, ඉංගිරිය , මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    කැලණි ගඟ වටේ ඉන්න අය පරිස්සමින්
    මාත් ගමේ ආවා ( ලක්ෂපාන ) ආපු වෙලාවෙ ඉදන් හෙනට වහිනවා
    තාම වැස්ස පැය 5 එකදිගට 😩😩
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    කැලණි ගඟ වටේ ඉන්න අය පරිස්සමින්
    මාත් ගමේ ආවා ( ලක්ෂපාන ) ආපු වෙලාවෙ ඉදන් හෙනට වහිනවා
    තාම වැස්ස පැය 5 එකදිගට 😩😩
    palath cross caramna empa cymla nemda pamcayata ciwwe
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    abpwsair.JPG