ගංවතුර අනතුරු ඇඟවීමක් #BREAKING

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මෙහෙ යට වෙන්න නම් රත්නපුරේ යට වෙලා ඒ වතුර බහින්න ඕන. ආන් එතකොට මෙහෙ යට වෙනව. ආන් එතකොට කපනව මෝය. ආන් එතකොට වතුර ලයින් එකේ වතුරට ලුනු එනව.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ⛔LANDSLIDE WARNING

    කලුතර ගාල්ල මාතර රත්නපුර කෑගල්ල දිස්ත්‍රික්ක සදහා නායයෑමේ නිවේදන නිකුත් කෙරේ

    නිල්වලා ගඟ පනාදුගමින් හා ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබේ

    හදිසි ආපදා සඳහා 117 අමතන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    බලපං බයි පොන්නයිනේ මොකෙක්වත් ඒදවස්වල මේකෙන් දේසපාලන වාසි ගන්න හදල තියෙනවද කියල . තොපි වගේ අදම මූසල කාලකන්නි කුහක පොන්නයෝ මේටිකට ත්‍රෙඩ් කීයක් දැම්මද දේශපාලන වාසි ගන්න.ඒඒ මදිවට මුනුත්තෙට්ටුවේ තට්ටයා කියපු එකකුත් එඩිට් කරල සමන්තයාගෙ ෆොටෝ එක අලවලා. නොදකින් අසික්කිත බයි සක්කිලි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බලපං බයි පොන්නයිනේ මොකෙක්වත් ඒදවස්වල මේකෙන් දේසපාලන වාසි ගන්න හදල තියෙනවද කියල . තොපි වගේ අදම මූසල කාලකන්නි කුහක පොන්නයෝ මේටිකට ත්‍රෙඩ් කීයක් දැම්මද දේශපාලන වාසි ගන්න.ඒඒ මදිවට මුනුත්තෙට්ටුවේ තට්ටයා කියපු එකකුත් එඩිට් කරල සමන්තයාගෙ ෆොටෝ එක අලවලා. නොදකින් අසික්කිත බයි සක්කිලි
    මේ එඩිට් කරපු තව එකක්


     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මේ එඩිට් කරපු තව එකක්



    මුලු ලංකාවටම මේ වගේ අනතුරක් උන එක කාලයක් කියපං බලන්න බයි පොන්ස්. උඹ හීතාගෙන ඉන්නෙ තොපේ කැඳ පාණ්ඩු තිබ්බනම් මේක මීට වඩා හොඳට මැනේජ් කරයි කියලද . එක පැත්තකට දෙකකට අනතුරු වෙනකොට මැනේජ් කරන එකයි රටටම යමක් වෙනකොට මැනේජ් කරන එකයි අතරෙ වෙනස වත් බයියොන්ට නොතේරෙන එක ගැන පුදුමයක් නෑ 🤣🤣🤣🤣🤣🤣

    ගෝට රට විනාසකරපු කාලෙ ඇඳ අස්සෙ හැංගිලා හිටපු පොන්සියා දැන් එනව රට ගැන කතා කරන්න.