මෙන්න මේකයි මගේ කතාව...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    35,912
    71,578
    113
    එහෙම බැලුවොත් මම විතරක් නෙමෙයි, උන්ගේ අම්මා තාත්ත පවුලේ හැමෝම ඒකිගේ ෆුට්බෝලයක් වෙලා නේද. අපි හැමෝම පාවිච්චි වෙලා ඒකිගේ වැඩ වලට.
    අපිත් එකේ කොටසක් කරානේ උබ ඉතින් 🤦
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    7,378
    17,048
    113
    එහෙම බැලුවොත් මම විතරක් නෙමෙයි, උන්ගේ අම්මා තාත්ත පවුලේ හැමෝම ඒකිගේ ෆුට්බෝලයක් වෙලා නේද. අපි හැමෝම පාවිච්චි වෙලා ඒකිගේ වැඩ වලට.
    උන්ගෙ පවුලෙ උන් ට වගකීමක් තියෙනවනෙ. උබ මෙ කොහෙවත් ඉදපු එකානෙ. ඒ විදියටම ඉදපන් මොකුත් නොවුන ගානට :yes: :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    690
    1,419
    93
    හොද ගති ගුන ගැන වටිනා කම දන්න අය විතරයි ඒවට වටිනා කම් දෙන්නේ.මොකද ඒ මිනිස්සුන්ටත් හොද ගති ගුන තියෙන්න ඕන.එතකොට තමයි ඒදේ වටිනා කම දැනෙන්නේ.ඔකට තමා ගතියට ගතිය ඈදෙනවා කියන්නේ.අනිත් අයට හොද දේවල් දකින්නේ වීක් පොයින්ට් විදියට විතරයි.ජීවිතේ වටිනා කම් නොදෙන තැන් වල රැදෙන්න එපා.බ්‍රෙක් අප් වෙලා කොල්ලට බැන බැන ඉන්න උන්ට නම් මලාට ලන් වෙන්න එපා.උබ පවිච්චි වෙනවා විතරයි.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    35,177
    1
    80,620
    113
    31
    Kalutara
    හොද ගති ගුන ගැන වටිනා කම දන්න අය විතරයි ඒවට වටිනා කම් දෙන්නේ.මොකද ඒ මිනිස්සුන්ටත් හොද ගති ගුන තියෙන්න ඕන.එතකොට තමයි ඒදේ වටිනා කම දැනෙන්නේ.ඔකට තමා ගතියට ගතිය ඈදෙනවා කියන්නේ.අනිත් අයට හොද දේවල් දකින්නේ වීක් පොයින්ට් විදියට විතරයි.ජීවිතේ වටිනා කම් නොදෙන තැන් වල රැදෙන්න එපා.බ්‍රෙක් අප් වෙලා කොල්ලට බැන බැන ඉන්න උන්ට නම් මලාට ලන් වෙන්න එපා.උබ පවිච්චි වෙනවා විතරයි.
    ඔය කලින් කොල්ලට බනින එක ඕකි දිගටම රිපීට් කරනවා. මටත් බනිනවා ඇති ලොවෙත් අරූ එක්ක මම කරපු වරදක් විදිහට. ඒ ගෑනි අන්තිමට කලේ manipulation එකක්. ඒකිට ඕන වුනේ සම්බන්ධෙ නවත්තනවා කිව්වම මාව පස්සෙන් ගෙන්න ගන්න. හරි හරි ඔයා කැමති දවසක බඳිමු කියල කියයි කියල ඒකි හිතුවේ. ඒ වුනාට මම ඊට පස්සේ තඹේකට ගණන් ගත්තේ නානී හුත්තිව. ඒකට ඒකිට ලොවෙත් මල පනින්න ඇති. අරූ විතරයි ඒකි පස්සෙන් ගිහිල්ල ඒකිගේ ego එක feed කලේ.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,396
    2,567
    113
    අලුත්ම අප්ඩේට් එක..

    මම අද වෙනකන් අර බැල්ලිගෙ ෆේස්බුක් අකවුන්ට් එක සර්ච් කරලා නෑ. මොකද මට ඒකිගෙ මූනවත් දකින්න වුවමනාවක් නැති නිසා. හැබැයි අද මම ඒකිගෙ කලින් එකාගෙ එෆ්බී ප්‍රොෆයිල් එක චෙක් කලා. ඒ අකවුන්ට් එක ඒ කාලෙත් ලොක් කරලා තිබ්බෙ. දැනුත් ලොක් කරගෙන ඉන්නෙ. ප්‍රොෆයිල් පික් එකේ අරකි එක්ක ගහපු සෙල්ෆි එක්ක් දාලා. ඒ කියන්නෙ ආයෙ ඌ එක්කම ඒකි සෙට් වෙලා.

    ඒකිගෙ ගෙදර උන් අරූට විරුද්දව පොලිස් එන්ට්‍රි දාලා, ඌ එක්ක වලි දාගෙන, මේකිත් ඌ එක්ක පාරෙ වලි දාගෙන අද ආයෙ ඌ එක්කම සෙට් වෙලා. එහෙව් එකාට ඒකිගෙ ගෙදර මිනිස්සු බෑනා, මස්සිනා කියන්නෙ රෙදි ඇඳගෙනද දන්නෙ නෑ. ගෙවල් පැත්තෙ උන් එහෙම පුකෙන් හිනා වෙනව ඇති. ඒකිගෙ අම්ම තාත්තා ඒකි වෙනිවෙන් පෙනී ඉන්නකොට ඒකි කරන්නෙ අම්මවයි තාත්තවයි පාවලා දෙන එක.

    අඩුකුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් උන්ගෙ පවුල් නම්. 🤮🤮🤮

    Pin deepan machan uba oken berichcha eka gana, uba hadisi wela kendara balala e hadisiyatama banda nam defa aru ubata horen adinawa ekiwa, ekko uba un denna marala nattam un denna ekathu wela ubawa marala nawatinne.

    Ubata oken move on wenna oni nam oya profiles okkoma block karala daapan, kisima news ekak hoyanna epa hemita amthaka wela yanawa with time. Ube wena dewal walata focus karanna, life eka hadanna targets walata yanna, hari kaale awama hari kena hambenawa parakku wela hari. Owa gana worry wewi negative mindset eke hitiyoth e kena unath magaharenna puluwan.
     
    • Love
    Reactions: Heshan Daminda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    5,948
    8,995
    113
    NWP
    445013988_436581665808006_7445677654282183966_n.jpg