ගංවතුර ටික බස්සන්න තියෙන එකම විසඳුම මෙන්&#3505

malgudi123

Member
May 20, 2016
3
4
0
ගංවතුර ටික බස්සන්න තියෙන එකම විසඳුම මෙන්&#3505

කැලනි ගඟ පිටාර ගලලා කොලඹ යට වෙලා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කට්ටිය අනාථ උන අයට ආධාර කරනවා. ඔය අතරේ මේ ගංවතුර ටික ඉක්මනින් බස්සන්න ක්‍රමයක් ගැන හිතපු අය ඉන්නවද? මට නම් පේන විදියට මේ ගංවතුර ටික සුරුස් ගාලා බස්සනන්න නම් එකම ක්‍රමයයි පේන්නෙ.

ඈත ඉතිහාසෙ ගත්තාම උනත් මේ වගේ ආපදාවලදි කරලා තියෙන්නෙ එකම දෙය ඒක තමා...
මෙන්න මේකයි කරන්න ඕන..

ර බත්කන අම්බරුවො දෙන්න අල්ලලා එකට ගැටගහලා මූදෙ පාකරලා හැරියා නම් ඒ සැනින් මේ ගංවතුර ටික බැහැලා යනවා. ඒකාන්තයි

මේක උපුල්වන් දෙයිය්යන්ට බාර කරපු රටක් බොලව්. එහෙව් රටක් මේ විදියට වනසනකොට සොබාදහම විතරක් නෙවි දෙයියො උනත් කෝප වෙනවා........


පලි: පාකරලා හැරියට පස්සෙ ඒ ඔරුව තමිල්නාඩු පැත්තෙ වෙරළට ගොඩ ගැහුවාම ජයලලිතා ගොහින් උත්සවශ්‍රීයෙන් පිළිගෙන එහෙන්ම පෙලවහක් උනත් සැට් කරලා දෙන්නෙ නැතෑ
 

malgudi123

Member
May 20, 2016
3
4
0
කවුද බන් ඔය කියන බත්කන අම්බරුවො දෙන්න :oo:

මහ එළහරක ඇන්ඩ් මහ මීහරකයි බං...
උන්ගෙ එළ-මීහරක් පැටවු ටික එකතුවෙලා මේ දවස් වල කුඹුරෙ පට්ට හෑමක් හාන්නෙ... තව එකෙක්ට ආයෙ හාන්න ඉඩක් ඉතුරු කරන්නෙම නෑ
 
  • Like
Reactions: nadeeraLK

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මහ එළහරක ඇන්ඩ් මහ මීහරකයි බං...
උන්ගෙ එළ-මීහරක් පැටවු ටික එකතුවෙලා මේ දවස් වල කුඹුරෙ පට්ට හෑමක් හාන්නෙ... තව එකෙක්ට ආයෙ හාන්න ඉඩක් ඉතුරු කරන්නෙම නෑ

:):):yes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහ එළහරක ඇන්ඩ් මහ මීහරකයි බං...
    උන්ගෙ එළ-මීහරක් පැටවු ටික එකතුවෙලා මේ දවස් වල කුඹුරෙ පට්ට හෑමක් හාන්නෙ... තව එකෙක්ට ආයෙ හාන්න ඉඩක් ඉතුරු කරන්නෙම නෑ
    :D:D:D පොඩ්ඩක් ටියුබ් ලයිට් උනා :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අර බත්කන අම්බරුවො දෙන්න අල්ලලා එකට ගැටගහලා මූදෙ පාකරලා හැරියා නම් ඒ සැනින් මේ ගංවතුර ටික බැහැලා යනවා. ඒකාන්ත
    images

    :yes::yes::yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    malgudi123 ඇයි උන් දෙන්නා විතරක්? ඔක්කොම අරිමුකෝ? ඔක්කොම එවුන් පගා ගහන අමු වේ* හරක් නේ. මම කියන්නේ ඔය හැම පක්ෂේ එකාම. එතකොට මේ රට ලස්සන වෙයි. අනික මේක කියන්න මම Fake වලින් එන්නේ නෑ. :P:rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම මුහුදට පා කරලා ඇරිය නම් මේ රට බේරාගන්න පුලුවන්