ගංවතුර ටික බස්සන්න තියෙන එකම විසඳුම මෙන්න
කැලනි ගඟ පිටාර ගලලා කොලඹ යට වෙලා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කට්ටිය අනාථ උන අයට ආධාර කරනවා. ඔය අතරේ මේ ගංවතුර ටික ඉක්මනින් බස්සන්න ක්රමයක් ගැන හිතපු අය ඉන්නවද? මට නම් පේන විදියට මේ ගංවතුර ටික සුරුස් ගාලා බස්සනන්න නම් එකම ක්රමයයි පේන්නෙ.
ඈත ඉතිහාසෙ ගත්තාම උනත් මේ වගේ ආපදාවලදි කරලා තියෙන්නෙ එකම දෙය ඒක තමා...
මෙන්න මේකයි කරන්න ඕන..
අර බත්කන අම්බරුවො දෙන්න අල්ලලා එකට ගැටගහලා මූදෙ පාකරලා හැරියා නම් ඒ සැනින් මේ ගංවතුර ටික බැහැලා යනවා. ඒකාන්තයි
මේක උපුල්වන් දෙයිය්යන්ට බාර කරපු රටක් බොලව්. එහෙව් රටක් මේ විදියට වනසනකොට සොබාදහම විතරක් නෙවි දෙයියො උනත් කෝප වෙනවා........
පලි: පාකරලා හැරියට පස්සෙ ඒ ඔරුව තමිල්නාඩු පැත්තෙ වෙරළට ගොඩ ගැහුවාම ජයලලිතා ගොහින් උත්සවශ්රීයෙන් පිළිගෙන එහෙන්ම පෙලවහක් උනත් සැට් කරලා දෙන්නෙ නැතෑ