මිනිස්සු තිරසාර සංවර්ධනය කියන එක හරියට දන්නෙ නැහැ, ඉතිං පරිසරය විනාස කරගෙන රට ගොඩ නගන්න හදනව, අන්තිමට ස්වභාවික විපත් වලට ඔරොත්තු නොදෙන ලෝකයක් බිහිවෙනවා. කොටින්ම විශ්ව ගම්මානයක් කීවට ඒකෙ කරන තණකොළ ගහක් ගැලවීම පවා අවසානයේ දරුණු ඉරණමක් ලෝකෙටම ගේන්න පුළුවන් කියල හිතුවොත් මිනිස්සු ගොඩ එයි...අම්මෝ කවද මේ මිනිස්සු ගොඩ යන්නද![]()
සහතික ඇත්ත. කිසිම කෙනෙකුට මේක ගැන පොඩි දැනුමක් හරි නැහැ. මේ ලඟදි ඇල්ල පැත්තට ගියා. ඇල්ල ටවුමේ ඉඳන් පස්සර පාරේ මීටර් 500ක් විතර යනකොට කට්ටියක් උස පස් කණ්ඩියක් යටින් හාරනවා මොකක් හරි රෙස්ටුරන්ට් එකක් හදන්න වෙන්න ඇති. ඒක දැක්කම ඇඟ හිරි වැටෙනවා. ඔව්ව තමයි ඉතින් පොඩි දෙකටත් කඩන් වැටෙන්නේමිනිස්සු තිරසාර සංවර්ධනය කියන එක හරියට දන්නෙ නැහැ, ඉතිං පරිසරය විනාස කරගෙන රට ගොඩ නගන්න හදනව, අන්තිමට ස්වභාවික විපත් වලට ඔරොත්තු නොදෙන ලෝකයක් බිහිවෙනවා. කොටින්ම විශ්ව ගම්මානයක් කීවට ඒකෙ කරන තණකොළ ගහක් ගැලවීම පවා අවසානයේ දරුණු ඉරණමක් ලෝකෙටම ගේන්න පුළුවන් කියල හිතුවොත් මිනිස්සු ගොඩ එයි...