ගංවතුර පහව ගිය පසු ගම්පොල නවතම තත්ත්වය😢

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    1000062336.jpg
    gelioya clean kala iye. Dakune set ekakma awa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,479
    32,217
    113
    අම්මෝ කවද මේ මිනිස්සු ගොඩ යන්නද :(
    මිනිස්සු තිරසාර සංවර්ධනය කියන එක හරියට දන්නෙ නැහැ, ඉතිං පරිසරය විනාස කරගෙන රට ගොඩ නගන්න හදනව, අන්තිමට ස්වභාවික විපත් වලට ඔරොත්තු නොදෙන ලෝකයක් බිහිවෙනවා. කොටින්ම විශ්ව ගම්මානයක් කීවට ඒකෙ කරන තණකොළ ගහක් ගැලවීම පවා අවසානයේ දරුණු ඉරණමක් ලෝකෙටම ගේන්න පුළුවන් කියල හිතුවොත් මිනිස්සු ගොඩ එයි...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,811
    113
    Colombo, Sri Lanka
    මිනිස්සු තිරසාර සංවර්ධනය කියන එක හරියට දන්නෙ නැහැ, ඉතිං පරිසරය විනාස කරගෙන රට ගොඩ නගන්න හදනව, අන්තිමට ස්වභාවික විපත් වලට ඔරොත්තු නොදෙන ලෝකයක් බිහිවෙනවා. කොටින්ම විශ්ව ගම්මානයක් කීවට ඒකෙ කරන තණකොළ ගහක් ගැලවීම පවා අවසානයේ දරුණු ඉරණමක් ලෝකෙටම ගේන්න පුළුවන් කියල හිතුවොත් මිනිස්සු ගොඩ එයි...
    සහතික ඇත්ත. කිසිම කෙනෙකුට මේක ගැන පොඩි දැනුමක් හරි නැහැ. මේ ලඟදි ඇල්ල පැත්තට ගියා. ඇල්ල ටවුමේ ඉඳන් පස්සර පාරේ මීටර් 500ක් විතර යනකොට කට්ටියක් උස පස් කණ්ඩියක් යටින් හාරනවා මොකක් හරි රෙස්ටුරන්ට් එකක් හදන්න වෙන්න ඇති. ඒක දැක්කම ඇඟ හිරි වැටෙනවා. ඔව්ව තමයි ඉතින් පොඩි දෙකටත් කඩන් වැටෙන්නේ
     
    • Like
    Reactions: wpril5 and jhnnwp