හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට කැලණිය ප්‍රදේශයේදී ජනතාවගෙන් විරෝධය එලවී ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළවෙයි.
ඒ ඇය ගංවතුරින් සිදුවූ විපත් සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදී සිටින අතරවාරයේදීය.
කැලණිය පිලපිටිය ප්‍රදේශයේදී මෙම විරෝධය එල්ල වී ඇති බවත් සඳහන් වෙයි.
සුදු පැහැති වෑන් රථයකින් එම ස්ථානයට පැමිණී ඇති ඇය ජනතාවගේ විරෝධය එල්ලවීමත් සමඟ ආපසු වෑන් රථයේ පිටව ගොස් ඇතැයිද තවදුරටත් සඳහන් වෙයි.
කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පාර්ශවයෙන් කළ විමසීමකදී කියා සිටියේ ගංවතුර ආධාර බෙදා දීමේ වැඩසටහනක් සඳහා ඇය සහභාගි වූ නමුත් මෙවන් සිදුවීමක් සිදු නොවූ බවය.
@2osama
@N A K A M U R A
@weer 11
@hirashgeff
@John Dutton aka @nicjosh83
@netudara moda podi hujja kolla
monawada oi me kakki nana weda