ගංවතුර බලන්න ගිය ශිරන්තිට ජනතා විරෝධය..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට කැලණිය ප්‍රදේශයේදී ජනතාවගෙන් විරෝධය එලවී ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළවෙයි.

    ඒ ඇය ගංවතුරින් සිදුවූ විපත් සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදී සිටින අතරවාරයේදීය.

    කැලණිය පිලපිටිය ප්‍රදේශයේදී මෙම විරෝධය එල්ල වී ඇති බවත් සඳහන් වෙයි.

    සුදු පැහැති වෑන් රථයකින් එම ස්ථානයට පැමිණී ඇති ඇය ජනතාවගේ විරෝධය එල්ලවීමත් සමඟ ආපසු වෑන් රථයේ පිටව ගොස් ඇතැයිද තවදුරටත් සඳහන් වෙයි.

    කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පාර්ශවයෙන් කළ විමසීමකදී කියා සිටියේ ගංවතුර ආධාර බෙදා දීමේ වැඩසටහනක් සඳහා ඇය සහභාගි වූ නමුත් මෙවන් සිදුවීමක් සිදු නොවූ බවය.


    @2osama
    @N A K A M U R A
    @weer 11
    @hirashgeff
    @John Dutton aka @nicjosh83
    @netudara moda podi hujja kolla


    monawada oi me kakki nana weda
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    @2osama

    4QQkjK2.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    අපේ මිනිස්සුන්ට නම් පුකේ ඉඳන් පිස්සු. විරෝධය දක්වන වෙලාව දන්නෙ නෑ. ඡන්දෙ දාට ගවයො වගේ හැසිරිලා අවුරුදු 5ක් යනකම් නරි වගේ හූ තියනවා.