ගංවතුර වෛද්‍ය ආධාර

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ගංවතුර වෛද්‍ය ආධාර

ඔබගේ ප්‍රදේශයේ තවමත් විපතට පත්වූවන් අරඹයා වෛද්‍ය සායනයක් පැවතියේ නැද්ද...

එවැනි ස්ථාන ඇතනම්, ආසන්න වශයෙන් ඉන්නා ප්‍රමාණය..ස්ථානය...වැඩි විස්තර දැනගැනීමට හැකි දුරකථන අංක....සමග අමතන්න.

ඖෂධ සමග පළපුරුදු වෛද්‍ය කණ්ඩායමක් යොමු කිරීමට කටයුතු කළ හැක.

මංජුල 0773113084

source - https://www.facebook.com/manjula.nc/posts/10153630917076305
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    SLTJ-boat-service.jpg




    http://www.lankasfnews.com/2016/05/s...ood-video.html