ගංවතුර 📣📣🚨🚨 කැලණි ගග

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මචන්ලා කැලණි ගඟ අඩි 15 - 20 උඩින් එන්නෙ ලක්ෂපාන හරියෙන්

    පල්ලෙහාට එනකොට තමා කේස් එක වැඩිම

    වටේ ඉන්න එවුන් පරිස්සමින්.
    දවස් තුනක් තිස්සේ එකදිගට වහිනවා

    😴☠☠☠☠☠☠☠☠☠
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Apg1CUq.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    issara apita mathakai hamuduruwaru kiwwa rate nayakaya apathyek unama swabhawika vipath enawa kiyala

    ඕවට Trigger වෙන් නෑ මචන්
    අලුත් එකක් හොයන් වරෙන්


    මේ උබේ යාලුවෝ නේ
    Image backup එක ඔලුවෙ තියන් අදින්නෙ 😆
     
    • Haha
    Reactions: SuperX and IKL

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විශාල ශබ්දයක් එක්ක නාගයෙක් මතු නොවුනොත් ඒ ඈති... බොහොම ස්තුතියි දෑනුවත් කිරීමට.. ගග දෙපස යාලුවන්ව දෑනුවත් කරන්නම්. දෑන් ඉතින් උන්ට ගග ගෑලුවොත් යන්න තෑනකුත් නෑ.. කොරොනා ප්‍රශ්ණේ හින්දා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    විශාල ශබ්දයක් එක්ක නාගයෙක් මතු නොවුනොත් ඒ ඈති... බොහොම ස්තුතියි දෑනුවත් කිරීමට.. ගග දෙපස යාලුවන්ව දෑනුවත් කරන්නම්. දෑන් ඉතින් උන්ට ගග ගෑලුවොත් යන්න තෑනකුත් නෑ.. කොරොනා ප්‍රශ්ණේ හින්දා.

    🤣
    වයසක තඩි එකෙක් ඉන්නවා
    දැන් දැක්කෙ නෑ ගොඩ කාලෙකින්
    Gangster මුගටි පවුලක් ඉන්නවා වත්තේ 😎

    මට news එකක් ආවා dam සෙට් එක full වෙලා අද ඔක්කොම අරිනව ලූ 😞
    එහෙම උනොත් අඩි 25+ වඩා එනවා
     
    • Wow
    • Like
    Reactions: NRTG and malakadss

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචන්ලා කැලණි ගඟ අඩි 15 - 20 උඩින් එන්නෙ ලක්ෂපාන හරියෙන්

    පල්ලෙහාට එනකොට තමා කේස් එක වැඩිම

    වටේ ඉන්න එවුන් පරිස්සමින්.
    දවස් තුනක් තිස්සේ එකදිගට වහිනවා


    😴☠☠☠☠☠☠☠☠☠
    උදේ එද්දි නම් ලොකු වැඩියක් තිබ්බෙ නෑ
     
    • Like
    Reactions: TCB Rox

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    එහෙනම් කඩුවෙල, කැලනිය, බියගමට මේ අවුරුද්දේ 3 වෙනි වතාවටත් ශොට් එක හම්බෙයි වගේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් තල්දූව හරියේ 🤣
    😂 😂 සිරාවට තත්වේ කොහොමද දන්නේ නෑ.. මෙහේ එවුන් නම් කියන්නේ තාම අවුලක් නෑ කියලා... මෙහේ කිව්වේ කෑළණිය අවට

    නයයි, කරඬුවයි ගහගෙන යයිද? 😕
    ඒවා ගහගෙන ගිහින් ඉවරයි.. එච්චර වටින තෑනකත් මුන් රුන්නා නේ
    ------ Post added on Aug 12, 2021 at 5:02 PM
     
    • Haha
    Reactions: EnIgma001