මෙ වගේ වැඩක් කලින් ආන්ඩුවෙන් කරා නම් බලාගන්න තිබ්බා ජෙප්පෝ Facebook එකේ වැලපෙන හැටිහොඳ වැඩේ![]()
ආන්ඩුවෙන් දිපු එවා බන්චෙක් එක දීපු එකාට නඩු දාන්නෙ නැද්ද බැංකුවෙන් අගරු චෙක් දුන්නට?
ඕකුන්ට බලය හම්බ වෙච්ච් එක හොදයි බන්. හානවා හෑමක් ලොවත් නැති වෙන්නමෙ වගේ වැඩක් කලින් ආන්ඩුවෙන් කරා නම් බලාගන්න තිබ්බා ජෙප්පෝ Facebook එකේ වැලපෙන හැටි![]()

ඉතින් ආන්ඩුවට විරුද්දව නඩු දාන්නෙ නැද්ද බැංකුවෙන්?මෙ වගේ වැඩක් කලින් ආන්ඩුවෙන් කරා නම් බලාගන්න තිබ්බා ජෙප්පෝ Facebook එකේ වැලපෙන හැටි
ආන්ඩුවෙන් දිපු එවා බන්
------ Post added on Feb 1, 2026 at 10:01 AM
නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් හාම්දුරුවොන්ගේඉතින් ආන්ඩුවට විරුද්දව නඩු දාන්නෙ නැද්ද බැංකුවෙන්?
බැන්කුවෙන් නඩු දාන්නේ නැ බන් අපි තමා නඩු දාන්න ඔනේඉතින් ආන්ඩුවට විරුද්දව නඩු දාන්නෙ නැද්ද බැංකුවෙන්?
සාමාන්‍ය මනුස්සයෙක් දීපු චෙක් එකක් බවුන්ස් වුනොත් මොකක්ද procedeure එක?නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් හාම්දුරුවොන්ගේ
ඕවට නඩු දාල ඉල්ලන් කන්න බැංකු මැනේජර්ලට පිස්සුද බන්. අන්තිමට වරදද්ද උන්ගේ පිටින් යන්නේ
චෙක් එක දීපු එකාට නඩු දාන්නෙ නැද්ද බැංකුවෙන් අගරු චෙක් දුන්නට?
ethakota naduසාමාන්‍ය මනුස්සයෙක් දීපු චෙක් එකක් බවුන්ස් වුනොත් මොකක්ද procedeure එක?
තුන් පාරක් Bank එකට චෙක් එක දාලා Return ඌනාම අපි නඩු දාන්න ඹනේසාමාන්ය මනුස්සයෙක් දීපු චෙක් එකක් බවුන්ස් වුනොත් මොකක්ද procedeure එක?