ගං වතුරෙන් ගෙවල් කැඩිව්ච අයට ගෝනා ඇනල

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ජෙප්පෝ සල්ලි නැති චෙක් දිලා😂😂
    අනාත වෙච්ච මිනිසුන්ට 76 වසරකට ලන්කාවේ ආන්ඩුවක් කරපු කැරිම වැඩේ මේක😂😂😂


    img-1-1769919183917.jpg


    img-4-1769919206441.jpg
    h
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හොඳ වැඩේ :lol:
    මෙ වගේ වැඩක් කලින් ආන්ඩුවෙන් කරා නම් බලාගන්න තිබ්බා ජෙප්පෝ Facebook එකේ වැලපෙන හැටි👌

    චෙක් එක දීපු එකාට නඩු දාන්නෙ නැද්ද බැංකුවෙන් අගරු චෙක් දුන්නට?
    ආන්ඩුවෙන් දිපු එවා බන්
    ------ Post added on Feb 1, 2026 at 10:01 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මෙ වගේ වැඩක් කලින් ආන්ඩුවෙන් කරා නම් බලාගන්න තිබ්බා ජෙප්පෝ Facebook එකේ වැලපෙන හැටි👌
    ඕකුන්ට බලය හම්බ වෙච්ච් එක හොදයි බන්. හානවා හෑමක් ලොවත් නැති වෙන්න :lol:
     
    • Like
    • Haha
    Reactions: HKavinda and KDH

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    මෙ වගේ වැඩක් කලින් ආන්ඩුවෙන් කරා නම් බලාගන්න තිබ්බා ජෙප්පෝ Facebook එකේ වැලපෙන හැටි👌


    ආන්ඩුවෙන් දිපු එවා බන්
    ------ Post added on Feb 1, 2026 at 10:01 AM
    ඉතින් ආන්ඩුවට විරුද්දව නඩු දාන්නෙ නැද්ද බැංකුවෙන්?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඉතින් ආන්ඩුවට විරුද්දව නඩු දාන්නෙ නැද්ද බැංකුවෙන්?
    නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් හාම්දුරුවොන්ගේ
    ඕවට නඩු දාල ඉල්ලන් කන්න බැංකු මැනේජර්ලට පිස්සුද බන්. අන්තිමට වරදද්ද උන්ගේ පිටින් යන්නේ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    තඹුත්තේගම 17 දෙනෙකුටම අගුරු චෙක් දීලා නේද. කිසිම වැඩක් කර ගන්න බැරිව ඔහේ ඉන්න ගමන් ලෝකයාට පේන්න අපි මෙහෙම කරනවා කියල පෙන්නපු නාටකයක්. පසුව නේ අගුරු බව දන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත් හාම්දුරුවොන්ගේ
    ඕවට නඩු දාල ඉල්ලන් කන්න බැංකු මැනේජර්ලට පිස්සුද බන්. අන්තිමට වරදද්ද උන්ගේ පිටින් යන්නේ
    සාමාන්‍ය මනුස්සයෙක් දීපු චෙක් එකක් බවුන්ස් වුනොත් මොකක්ද procedeure එක?
     
    • Like
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    Project proposal එකේ තියෙනවා කෙළින්ම ආයේ FB එකෙත් නෑ ඒ ෆිචස්. Delivery එක දවසට යාන්තං අටවපු login page එක දෙනවා.
     
    • Like
    Reactions: 2osama

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    OYa check walata dena salli dan palawaththen fixed deposite dala thiyenne! salli gewanne eken ena poliyen! ehemai wade wenen harida!

    salli gewala iwara weddi moolika pragdanayath ithiri - sallith deela!

    habai salli enne maha bankuwen print karala - eka oya kalakaini moda komiyo danne na! komi ratawal okkoma pissu ballo wage salli print karanawa.!