ගං වතුරේන් අවතැන් උන මිනිස්සුන්ට උබලා කරපු දේවල්??

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    කොටාගෙන යමු බලන්න හිතට එකඟව පෞද්ගලිකව උඹල කරපු උදව් ටික..අවංකව මට නම් තාම කිසි දෙයක් කරන්න බැරි වුණා තාම..මේ සතිය ඉවර වෙන්න කලින් මොකක් හරි කරන්න ඕනේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    කොටාගෙන යමු බලන්න හිතට එකඟව පෞද්ගලිකව උඹල කරපු උදව් ටික..අවංකව මට නම් තාම කිසි දෙයක් කරන්න බැරි වුණා තාම..මේ සතිය ඉවර වෙන්න කලින් මොකක් හරි කරන්න ඕනේ
    aduma tarame flood relief account ekata donate karapan kiyak hari ..
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    ඔගොලොන්ගෙ හොඳ හිතින් ආදාර හැටියට දෙන සල්ලි කවුරුහරි හොරා කෑවාත් ඔගොලොන්ගෙ හොඳ විපාක අඩුවක් වෙන්නෙ නැ, හැබයි හොරා කාපු මිනිහාගෙ දඩුවම් විපාක උපරිම
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    0 for humans, , spend over million for stray dogs and cats each year! :-)
    එහෙනම් එ පිනෙන්, පොඩි චූටි බල්ලෙක් වෙලා ලස්සන සුදු ගැහැනු ලමයෙක්ගෙ (blackpink වගෙ ) සුරතලා වෙන්න පින එයි
     
    • Like
    • Love
    Reactions: clumsyhulk and NRTG