0 බන් දෙන්න සල්ලි තිබ්බේ නැහැ.
හැමෝටම මෙසේජ් කොල් දාලා කොහොම්ද කියලා ඇහුවා විත්‍රයි
අපේ කාටත් වතුර දැම්මෙත් කරදරයක් නැහැ
හැමෝටම මෙසේජ් කොල් දාලා කොහොම්ද කියලා ඇහුවා විත්‍රයි
අපේ කාටත් වතුර දැම්මෙත් කරදරයක් නැහැ



candid-B yawwe nadda?පිස්සුවක් බන්. දැන් මෙහෙ අපිට හාල් කොට්ටයක් වත් නෑ. ඔක්කොම එහෙ පටවල. ගොං හැත්ත. උන් විතරයැ කන්නෙ අපි කන්නෙ නද්ද? මම නම් හාල් දුන්නේ නෑ. මැගී එකක් කාල වතුර ටිකක් බීලා දත් මැදලා ඉඳපන් කියලා බුරුසු ටිකක් අරන් දුන්න.
මිනිස්සු දැන් ඕවා කොච්චර පොදි ගහනවා ඇත්ද. මම දැක්ක එක මනුස්සයෙක් දත් බුරුසු 40ක් අරන් දැන් ඉතින් මේක ජීවිතේටම ඇති කියල tiktok එකක් දාලා.
------ Post added on Dec 3, 2025 at 8:06 PM
ඕක තමයි කියන්නේ දුන් දේ ගඳයි කෑ දේ සුවඳයි කියලා.
------ Post added on Dec 3, 2025 at 8:08 PM