ගං වතුර ආධාර ලබාදීම මඩකලපුවට ගිය ගමනක්
අපේ හිතමිතුරන් පිරිසක් හා වෙළඳ ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම අනුව මඩකලපුව ප්‍රදේශයට ගංවතුරින් අවතැන් වූවන්ට ආධාර ලබාදීම සඳහා පසුගිය සඳුදා දින පිරිසක් පිටත් විය.
ඔවුන්ගෙන් ලබාගැනුනු ඡායාරූප කිහිපයක්.....
ඔබත් හැකිඅයුරින් මේ අයට සහය වීමට සුළුවශයෙන් හෝ ආධාරයක් එකතුකිරීමේ මධ්‍යස්ථානයකට බාරදෙන්න.....
ඔවුන්ගෙන් ලබාගැනුනු ඡායාරූප කිහිපයක්.....
ඔබත් හැකිඅයුරින් මේ අයට සහය වීමට සුළුවශයෙන් හෝ ආධාරයක් එකතුකිරීමේ මධ්‍යස්ථානයකට බාරදෙන්න.....

mama giya lajjawata 250gm aran awa.