ගගනගාමීයෙක්, කොලඹ ඉදන් කියන දඹුල්ල ගීතය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    මේ පාර lpl ගහන්නෙ ටෙනිස් බෝලෙකින්ද....
    අරයට ලෙදර් බෝලෙ හාඩ් වැඩිලුද
    JN9G2Fr.gif
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,073
    113
    මේ සිංදුව කියන සෙට් එකට කිරිපණුගායද? නැත්නම් මෙකෝ මෙච්චර උඩපැන පැන දගලන්නේ. 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,780
    113
    එකමත් එක රටක
    මේ සිංදුව කියන සෙට් එකට කිරිපණුගායද? නැත්නම් මෙකෝ මෙච්චර උඩපැන පැන දගලන්නේ. 🥴
    තාලෙට වඩා ඉක්මනට නටනවා නේ. නටන්න තරම් නම් සින්දුවක් නෙවෙයි. නිකන් දෙපැත්තට වැනෙන්න වගේ පුලුවන් බීට් එකක් තියෙන්නේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නෑ මචං, අවංකවම කියනවනං දුකයි....
    ඉරිසියාව අැති වෙන්නෙ දුක ඵක්ක තමා..ලංකාවේ උන් වැඩිපුරම මඩ ගහන්නෙ රෝහිතටයි නාමල්ටයි..මොකද කඩවසම් හැඩි දැඩි පෞරෂයක් තියෙන කොල්ලො දෙන්නෙක් නේ..උඹල කළු වෙලා මිටි වෙලා බොඩි බිල්ඩින් කරත් කටුස්සො වගේ කැහැටු වෙලා මුරුංග කරල් වගේ අත් තියෙන ඵකට උන් පලි නෑනේ..උඹලගෙ ඔය ඉරිසියාව නවත්ත ගත්තනම් නිකන්ම ඔය වගේ වෙයි..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    ඉරිසියාව අැති වෙන්නෙ දුක ඵක්ක තමා..ලංකාවේ උන් වැඩිපුරම මඩ ගහන්නෙ රෝහිතටයි නාමල්ටයි..මොකද කඩවසම් හැඩි දැඩි පෞරෂයක් තියෙන කොල්ලො දෙන්නෙක් නේ..උඹල කළු වෙලා මිටි වෙලා බොඩි බිල්ඩින් කරත් කටුස්සො වගේ කැහැටු වෙලා මුරුංග කරල් වගේ අත් තියෙන ඵකට උන් පලි නෑනේ..උඹලගෙ ඔය ඉරිසියාව නවත්ත ගත්තනම් නිකන්ම ඔය වගේ වෙයි..
    ඔයානං එයාට ආසයි වගේ නේ...
    වැඩක් වෙන එකක් නෑ මචං. එයාට ඉරනම් කාරියක් ඉන්නව නේද...?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මෙයා ආයෙ බේබිලාට සෙට් වෙලාද
    එක බේබි කෙනෙක්ගෙන් නම් බඩකට පිරෙන්නෙ කෑවලු නේහ්
    අර ගූ නැව වගේ තමා ඕවා සක්කිලි ජෙප්පොන්ගෙ පච..2025 බලය ගන්න හදන්නෙ ඕවා කරලා තමා..😆