ගගනගාමී වෝල්ටර් කනිංහැම් සමුගනී

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,863
    113
    Colombo, Sri Lanka

    ගගනගාමී වෝල්ටර් කනිංහැම් සමුගනී​



    image_84d3c5b864.jpg


    1968 වසරේ නාසා ආයතනයේ ‘ඇපලෝ 7’ මෙහෙයුමට සම්බන්ධ වූ ඇමෙරිකන් ගගනගාමීන් තිදෙනාගෙන් මෙතෙක් ජීවතුන් අතර සිටි ගගනගාමී වෝල්ටර් කනිංහැම් ද අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    පළමු වරට සඳට මිනිසුන් පය තැබුවේ ‘ඇපලෝ 11’ මෙහෙයුමේදීය. ඊට පෙරමග සකස් කළේ ‘ඇපලෝ 7’ මෙහෙයුමය. ‘ඇපලෝ 7’ සඳට ගියේ නැත.

    ‘ඇපලෝ 7’ මෙහෙයුමට සම්බන්ධ වුණු අනෙක් ගගනගාමීන් දෙදෙනා වන්නේ වෝල්ටර් ෂිරා සහ ඩොන් ඉසෙල් යන දෙදෙනාය.


    https://www.lankadeepa.lk/world_news/ගගනගාමී-වෝල්ටර්-කනිංහැම්-සමුගනී/14-626304
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    ඉලාන් අයියා මළගෙදර යන්න Falcon 9 එකක් එවනවා කිව්වා තව ටිකක් රෑ වෙලා. චිචී සෑරුත් කතා කරගත්තා මළ ගෙදර යන්න. 😢
    එහෙ ගියාම කන්න තියෙන ඒවගෙන් ටිකක් ඔතාගෙන එන්න හොදේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,300
    21,890
    113
    ඉලාන් අයියා මළගෙදර යන්න Falcon 9 එකක් එවනවා කිව්වා තව ටිකක් රෑ වෙලා. චිචී සෑරුත් කතා කරගත්තා මළ ගෙදර යන්න. 😢
    දවස් 7ම ඕමි ගහනවද මළගෙදර ගිහින්?