ගගේ ලී...උදවු...

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචෝ
    .. මට මාලු ටැන්කියට දාගන්න ලී කොට කෑල්ලක් හොයලා දියල්ලකෝ... අඩි 2 -3වගේ වෙන්න ඕනේ.
    සින්හලෙන් driftwood කියන්නේ බන්...
    හදිස්සියි හොදේ
    .

    images
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මාලබේ බන්..

    මචන් යාලුවෙකුගේ බක්කියක් අයින් කරා ලගදී එකෙ එකක් තිබ්බ වගේ මතකයක් තිබ්බ, මම හවසට උගේ ගෙදර ගිහිල්ල බලල බඩු තිබ්බොත් උබට PM එකක් දාන්නන්. නැත්තන් මචන් උබට දියතෙන් (පාර්ලිමන්ට් එක පාරෙ) තමයි ගන්න වෙන්නේ හෙට උදේට
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    ඔය කුඹුක් කොට කෑලි මුන් විකුනන්නේ හෙන ගානට බන්
    පොඩි කැල්ලක් රුපියල් 1000 ක් වගේ වෙනවා

    මම අර එක්සිබිෂන් එකෙන් ගත්ත ෆයිබර් කොටයක් 1000 ක් .. එක පට්ට ලස්සනයි

    eka tikak me wage ekak

    s-l500.jpg
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන් යාලුවෙකුගේ බක්කියක් අයින් කරා ලගදී එකෙ එකක් තිබ්බ වගේ මතකයක් තිබ්බ, මම හවසට උගේ ගෙදර ගිහිල්ල බලල බඩු තිබ්බොත් උබට PM එකක් දාන්නන්. නැත්තන් මචන් උබට දියතෙන් (පාර්ලිමන්ට් එක පාරෙ) තමයි ගන්න වෙන්නේ හෙට උදේට

    එල එල මචන්. පොඩ්ඩක් බලල කියපන්.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔය කුඹුක් කොට කෑලි මුන් විකුනන්නේ හෙන ගානට බන්
    පොඩි කැල්ලක් රුපියල් 1000 ක් වගේ වෙනවා

    මම අර එක්සිබිෂන් එකෙන් ගත්ත ෆයිබර් කොටයක් 1000 ක් .. එක පට්ට ලස්සනයි

    eka tikak me wage ekak

    s-l500.jpg

    :sorry::sorry::sorry::sorry:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඔය කුඹුක් කොට කෑලි මුන් විකුනන්නේ හෙන ගානට බන්
    පොඩි කැල්ලක් රුපියල් 1000 ක් වගේ වෙනවා

    මම අර එක්සිබිෂන් එකෙන් ගත්ත ෆයිබර් කොටයක් 1000 ක් .. එක පට්ට ලස්සනයි

    eka tikak me wage ekak

    s-l500.jpg

    fiber kota valata malu kamathida?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ගෙදර වරෙං......
    මේ වීක් එන්ඩ් එකේ නෙවෙයි ඊළග වීක් එන්ඩ් එකේ.....
    ඇනිකට් එකට බැහැල හොයා ගමු.....
    බඩු තිබේ ඩෙෆා අනිවා.....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපේ ගෙදර වරෙං......
    මේ වීක් එන්ඩ් එකේ නෙවෙයි ඊළග වීක් එන්ඩ් එකේ.....
    ඇනිකට් එකට බැහැල හොයා ගමු.....
    බඩු තිබේ ඩෙෆා අනිවා.....

    :yes:
    මැගලිමේත් තියේ පහල හොයන්න වෙනවා
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Galle Patte awoth denna puluwan wele /ala patte one taram tiuna.
    hadisiye nam amarui, weekend ekaka wage awoth kiyapan .
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අයියෝ මචන් ඕවට කියන්නේ වෙල් අරටු කියලා. අපේ පැත්තේ අවොත් උබට නිකන්ම දෙන්න පුලුවන්.