ගඟ දියෙහි පාවී
සඳ දියව යාවී
නිදිවරා සිටින මේ රැය සුසුම් හෙලනවා
නොහැඟෙන තනිකම සිතේ වෙලෙනවා...
ආදරේ උණුසුමින් වෙලී සිත සැලෙයි
රැය පිබිදිලා තරු පිරිවරා
තරු පිරිවරා රැය පිබිදිලා
සඳයි සොයන්නේ
ඒ ඔබයි...
ඔබ සඳයි...
මගේ සඳ ඔබයි...
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සඳ දියව යාවී
නිදිවරා සිටින මේ රැය සුසුම් හෙලනවා
නොහැඟෙන තනිකම සිතේ වෙලෙනවා...
මේ යොවුන් රාත්රියේ පිපී තරු නිවෙයිආදරේ උණුසුමින් වෙලී සිත සැලෙයි
රැය පිබිදිලා තරු පිරිවරා
තරු පිරිවරා රැය පිබිදිලා
සඳයි සොයන්නේ
ඒ ඔබයි...
ඔබ සඳයි...
මගේ සඳ ඔබයි...
ගායනය : එඩ්වඩ් ජයකොඩි

ගිහින් බලන්නකො 